MacGyver [S01 : E06] Sinhala Subtitle
ආයුබෝවන් කියනවා හැමදෙනාටම,ඔන්න හයවෙනි එපියත් අරන් ආවා.මෙකෙ නම් තියෙන්නේ තනිකරම බොම්බ නිෂ්ක්‍රිය කරන කතාවක්.පරණ මැගයිවර් බලලා තියෙන කට්ටිය දන්නවනේ මිනිහගේ පරම හතුරා ගැන,මර්ඩොක් ගැන.මිනිහත් මේ සිරීස් එකට පාත් වෙන්න වගේ හදන්නේ.මොකද මාත් මේ ගැන හරියට දන්නෑ මගෙ ලගත් තාම ෆුල් සීරිස් එකම නැති නිසා.කොහොමවුනත් සිකුරාදා වෙන්න ඉස්සෙල්ලා හත හම්බවෙයි.මෙකත් ඉරිදාට කලින් දෙන්න තිබුනා මගේ බෙල්ලේ අමාරුවක් ආවේ නැත්තම්.මොකද මේ එපියේ පොඩි ලයින් ගානක් තිබුනේ.
එහෙනම් ජයවේවා!ගිහින් එන්නම්!ආ කැමතිද රීචඩ් ඩීන් ඇන්ඩර්සන් මහත්මයා අලුත් මැගයිවර් ගැන හිතන්නේ කොහොමද කියලා දැනගන්න,එහෙනම් මෙතනට ක්ලික් එකක් දාන්න.හැබැයි හොඳ දෙයක් නෙවෙයි කියන්නේ.මං නම් ඒ මහත්මයා කියන කතාවට එකඟයි.අහලා බලන්නකො එකත් එහෙනම්
niyamai saho. ithuru tikath ikmanatama demu…… obata jaya.
Ela bro digatama demu
deyiyek newei dewalayak.thanx sahoo
fattah tv searies ek brother.thnq for sub ithuru tikath ikmntama denna
මං හතෙ සබ් එක එව්වේ ඊයේ.
උපසිරසියට තුති සහෝ ඔබට ජය???
brother anit tikat ikamanta denwada??
මං හත්වෙනි එපියෙ සබ් එක එවලා තියෙන්නේ.මං හතේ එපිය එව්වේ 25 වෙනිදා.
Thank you
Sub eka denne nadda.
Niyamai machn ilaga tikath denakn blan inne
මං 7වෙනි එකට සබ් එක එව්වෙ 25වෙනිදා.තාමත් සබ නෑ.සයිට් එකේ පලකරන්න බැරිබවක් පෙන්නත් නෑ.මෙහෙම මෙක මට කරගෙන යන්න බැරිවෙවි.හතේ සබ් එක ඔනේ අය madusarasl007@gmail.com එකට ඊමේල් කරන්න.