Chernobyl (2019) [S01 : E02] Sinhala Subtitle

May 19, 2019 Expert Subtitler
Subtitle by K.A Raveen

02. සන්සුන් වෙන්න.

පළමුවෙන්ම පළමු උපසිරැසියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. පුළුවන් ඉක්මනින් මම මේ කතා මාලාවේ දෙවැන්නටත් උපසිරැසි අරන් ආවා. ඉතින් බලපු අය දන්නවා මේක වගේ කොයි වගේ කතාවක්ද කියන එක.
නොබලන අයට කියන්න තියෙන්නේ බලන්න කියලා තමා. imdb දර්ශකවල ඉහළින්ම වැජඹෙන කතාමාලාවක් තමා ඔයාලට අහිමි වෙන්නේ.

හොදයි, එහෙනම් කලින් කතාව ටිකක් මතක් කරන් ඉමුකෝ. කතාවේ හැටියට නම් මේක තමා පළවෙනිම න්‍යෂ්ටික බලාගාර පිපිරීම. මේ වගේ සිද්ධියක් මීට කලින් වෙලාම නෑ. ඉතින් ඒ හින්දා දැඩි සමාජවාදී මතධාරීන් ඉන්න පසුබිමක රුසියාව කැමැති වෙන්නේ නෑ මේ වෙච්ච දේ පිට ලෝකයා දැනගන්නවට. ඒ හින්දා බොරු කිය කිය, වුනු වැරැද්ද පිළිගන්නේ නැතුව, කොටින්ම කිව්වොත් අධික විකිරණ පිටවන මොහොතකත් කිසිම මිනිහෙක්ට නගරයෙන් පිටට යන්න නොදී නගරයේ ආරක්ෂාව තර කරනවා. ඒ කියන්නේ මුළු නගරයම මරවනවා හා සමාන වැඩක් තමා මේ වෙන්න යන්නේ.

ඒ වගේම එම පැය කිහිපය ඇතුළත කරකියාගන්න දෙයක් නැතුව ඉන්න හැටිත්, තුවාල වෙච්ච අයගේ හැටිත් දකින්න ඇතිනේ. ඒ වගේම කතාව අවසන් වෙන්නෙත් මේ අනතුර සම්බන්ධයෙන් ඒක කළමණාකරණය කරන්න කමිටුවක් පත් කරන සිද්ධියෙන්. ඉතින් ඒකට ඇතුළත් කරගන්න මහාචර්‍ය් ලෙගාසොව් තමා පේන විදියට මේ කතාවේ කථානයකයා. ඒත් එයා වීරයා නෙමේ. මතකනේ කතාව මුලින්ම කියනවා මේ කතාවට වීරයෝ නෑ කියලා. ඒකනේ කතාවේ මුලම ලෙගාසොව් එල්ලිලා මැරෙන්නේ. අපි බලමුකෝ ඒ පටලැවිල්ල මොකද්ද කියලා ඉස්සරහට.

ඉතින් අද කතාව ගැන මෙහෙම කියන්නම්කෝ. අද ලෙගාසොව් මේක මැඩපවත්වන්න වැඩේට බහිනවා. හැබැයි ලේසි වැඩක් නම් නෙමේ. අද කතාවේ විවිධ චරිත වලින් වීරත්වය, නිර්භීතකම, ජඩ දේශපාලනය, කපටිකම වගේ දේවල් හොදටම නිරූපණය වෙනවා.

එහෙනම් බලලා අදහසක් දක්වගෙනම යන්නකෝ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
Chernobyl S01E02 Please Remain Calm 720p AMZN WEB-DL DDP5 1 H 264-NTb EZTV
E2 2.46G
GET
Chernobyl S01E02 720p WEBRip x265-MiNX EZTV
E2 246M
GET
Chernobyl S01E02 WEB x264-PHOENiX EZTV
E2 410M
GET
Chernobyl S01E02 720p WEBRip x264-TBS EZTV
E2 1.88G
GET
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (12)
  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 66

    එලම තෑන්ක්ස් සහෝ උපසිරැසියට.දිගටම මේකට සබ් දෙන්න.

  • කේ.ඩබ්ලිව්.පී.කුශාන්ත Unregistered
    Android 7 Chrome 73

    නියම වැඩක් ලොක්කා! දිගටම කරන් යන්න!

  • පසිදු සාරංග Expert Subtitler
    Android 5.1 Samsung Browser 3.3

    Patta kathwa digtma demu.sub ekt thanks

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු…

  • Denuwan121 User
    Windows 8.1 Chrome 74

    thanks for sub

  • zosha Unregistered
    Windows 7 Firefox 66

    elama kollo

  • rajitha Unregistered
    Windows 7 Chrome 74

    Thanks machan……jayawewa……!

  • Nisal Wijesiriwardhana Unregistered
    Android 5.1 Chrome 74

    බොහෝම ස්තූතියි සබ් එක දුන්නට.අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න අනිව.

  • Krishantha Unregistered
    Android 9 Chrome 71

    Thnks bro sub ekata

  • Harsha Unregistered
    Android 9 Chrome 74

    Sub ekata thanks saho…niyamai..

  • Asanka Unregistered
    Android 8.1 Chrome 73

    Bohoma sthuthei sub ekata.
    Meke e3 avilla ekatath denna ikmanatama

  • Papi Unregistered
    Android 7 Chrome 73

    මොකෝ වැඩේ මග නැවතුනාද?

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search