Ep :02
Aapko shaq hai kisi par?
නොහොතපු අහිමිවීම..
ඔයාල කලින් කොටසින් දැනගන්න ඇතිනෙ මාත් රවීන් මල්ලිත් එකට මේක කරන බව. කාලෙකට පස්සෙ තමයි මම සබ් එකක් ඇරගෙන එන්නෙ. මේ කතාව අමුතුම දෙයක් තියෙන නිසා මේක කරන්න බාරගත්ත. ඉතින් මේ ඇරගෙන එන්නෙ කතාවෙ දෙවෙනි කොටස.
මේ අවුරුද්දේ ජුනි 19 විකාශය වුන මේ කතා මාලාවෙ මේ කොටසට 7.9*ක imbd අගයක් ලැබිල තියෙනව. සුශ්මිතා සෙන්ව නොදන්න කෙනෙක් නැතුව ඇතිනෙ ඉතිං.. අද කතාවෙ ආරම්භයෙන්ම අදහ ගන්න බැරි දෙයක් වෙනව. කතාව වෙනම පැත්තකට යන්නෙ ඊට පස්සෙ. මේ කොටස බලලම ඉන්න..
අනිත් එක මේක ඉක්මනටම ඔයාලට අපි දෙනව කියල පොරොන්දු වෙනව.. ඊලග කොටස රවීන් මල්ලි ඇරගෙන එයි.. එහෙනම් ඔබට ජය..
Download Links:
Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතMihira Madushanka
Comments: 0
Search
Login