Abyss (2019) [S01 : E02] Sinhala Subtitle
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ දෙවෙනි කොටස අරගෙන ආව. මේ වෙනකන් ඉවසගෙන බලාගෙන හිටිය හැමෝගෙන්ම මන් සමාව ඉල්ලනවා. මේ කතාවට උපසිරැස දාන්න පටන් ගත්තගමන් වැඩ තොගයක් ගොඩ ගැහුනා. ඒක නිසා තමයි මෙච්චර පරක්කු වුනේ. කොච්චර පරක්කු වුනත් කවදහරි හැම කොටසටම දාල ඉවර කරනවා. ඉතින් මගදී නවත්තයි කියලනම් බය වෙන්න එපා.
ඒ වගේම මන් මේ කොටසටනම් විස්තරයක් ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ කතාව බලලම වෙන දේ දැනගන්න. ඊළඟ කොටසින් හම්බවෙමු (´。• ω •。`) ♡
thanks:thumbsup:
බොහොම ස්තූතියි
sub ekata godak thanks sis
තැන්ක් යූ සබ් එකට
කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .