Abyss (2019) [S01 : E03] Sinhala Subtitle
ඔන්න 3 වෙනි කොටසත් ගෙනාව!
මේ කොටසෙදි පාර්ක් ගී මන් ඔහ් යන්ග් චොල්ගේ තාත්තා කියන කෙනාට පිහියෙන් අනිනවා. ඒ වුනාට ඔයගොල්ලොම බලන්න ඒ ඇත්තටම කවුද කියල.මේ කොටසෙදි හොඳ හොඳ විහිලු සිද්දි ටිකකුත් වෙනවා. ඒවා කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් ඉක්මනටම හම්බවෙමු!
thank u:thumbsup:
කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
meke ithurutika denne nadda