American Gods (2017) [S01 : E02] Sinhala Subtitle
ricky whittle, emily browning, crispin glover, bruce langley
ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් කතාවේ දෙවෙනි එපියත් ගෙනාවා.පරක්කු උනානම් සමාවෙන්න ඕනෙ.හෙන ගේමක් දීලා තමයි මේ සබ ගේන්නේ.ගේනකන් ඉවසලා හිටපු හැමෝටම ස්තූතියි.හරි එහෙනම් කතාව ගැන බලමු.කලින් එපිය බැලුවනම් කට්ටිය දන්නවනෙ ශැඩෝව්ට කලින්ම හිරෙන් නිදහස ලැබුනා කියලා එයාගේ බිරිදගේ මියයාම නිසා.ඒක ශැඩෝව්ට ලොකු වේදනාවක් වුනා.ඒ වගේම එයා ගැන නරක ආරංචියකුත් අහන්න ලැබුනනේ.ඒක ඇත්තද නැද්ද කියලා තාමනම් හිතාගන්න බැහැ.
ඒ වගේම ශැඩෝව්ට වෙඩ්න්ස්ඩේවත් හම්බුනානේ.ශැඩෝව් එයා වෙනුවෙන් වැඩ කරන්නත් එකග වුනා.ශැඩෝව්ගෙ මොකක්හරි විශේෂශත්වයක් තියෙනවා වගේ.ඒ මොකක්ද කියලා ඉදිරියෙදි දැනගන්න ලැබෙයි.අපි බලන් ඉමුකෝ.එහෙනම් අද කොටස බාගෙන බලන්න.ඊලඟ කොටසින් හමුවෙමු.ජය වේවා හැමෝටම!
Spoiler Warning : Mr. Wednesday begins recruitment for the coming battle; Shadow Moon travels to Chicago with Mr. Wednesday and agrees to a high-stakes game of checkers with the old Slavic deity Czernobog…
thank u sub denakam hitiye
Thank for sub
thnxxx machan….digatama vade karapan.
epi 2ma baluwa padiri bn series aka blanna idea ne .balana ayata digatama sub denna.
sub 1ta thnks,jayenjaya & elapinbroww.
සබට ස්තුති චින්තක සහෝ… ජය… ඊලග කොටසත් ඉක්මනින්ම දෙමු
bro next epi wala sub danne nadda ikkmanata..?????
මචං අනිත් episoide වල Sub නැද්ද
ඉක්මනට දාමුකෝ කොටස් 7ක් අැවිත්
Koheda bro giýe
tnq mcn ela
Supiri yaliwa
Thanks bro
thnx for this