Beyond [S01 : E09] Sinhala Subtitle

9වෙනි එපියත් ඔයාලා අතරට මේ විදිහට ගෙනාවා…ඉතින් තාමත් Absentia එකේනම් 5,6 එපි ඉංග්‍රීසි සබ් නෑ ඒක තවත් පරක්කුවෙයි කියලා තමා කියන්න වෙන්නෙ…මේකෙ අන්තිම එපියත් හෙට දෙන්න බලන්නම්…

කතාමාලාව ගැන කියනවනම්,මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා…මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට…ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් නිකුත් කරන්න දින නියම වෙලාත් තියෙනවා…

අද කතාව ගැන කියනවනම්,

අද එකේ වෙන්නෙ හෝල්ඩන්ව හොලොව් ස්කයි එකෙන් අල්ල ගත්තට පස්සෙ සිද්දිය..ඉතින් මෑන්ව කෙලින්ම ගෙනියන්නෙ අයිසෙක් ගාවට එයා මුලින් හෝල්ඩන්ට හොද මූන පෙන්නලා වැඩෙ කරගන්න බලනවා ඒත් හෝල්ඩන් නම් කැමති වෙන්නෑ…තව ඩයන්ටත් පාදිලි ඉයන් කාරයා ගැන සැකයක් ඇතිවෙන්න අරන් කියලා මැදදි පෙන්නනවා ඒ අතරේ ජෙෆ්,විල්ලා,ලූක් එකතුවෙලා හෝල්ඩන්ව බේරගන්න යනවා ඒත් ඒකත් හොදින් ඉවර වෙන්නෑ මොකද ජෙෆ් බේරුනාට විල්ලායි ලූකුයි අහුවෙනවා.. ඉතින් කතාව අවසන් වෙන්නෙ විල්ලා හෝල්ඩන් වෙනුවට යන්ත්‍රෙට යන්නම් කියලා බාරගෙන යන තැනින්….

…ගැටලු හෝ අදහස් සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න…

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

Spoiler Warning : Holden finally meets the mysterious Frost and gets introduced to the aims of Hollow Sky; Willa turns to Luke and Jeff for help in rescuing Holden; Diane confronts Ian with her concerns about his connection to Hollow Sky…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Pasindu Amarasinghe
16 Movies
35 TV Series
51 Total
Discussion (5)
  • Tharaka Lahiru User
    Windows 7 Chrome 62

    tnq mcn sub ekata

  • SULAKSHANA MIHIRANGA Unregistered
    Android 6 Chrome 50

    Thank bro??????

  • Dushan Unregistered
    Windows 7 Chrome 62

    Thanks Bro

  • Tilantha Hansanath User
    Windows XP Opera 36

    උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    sub එකට thanks සහෝ.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search