Btooom! (2012) [S01 : E01] Sinhala Subtitle
Battle Royale Concept එක ජපානයෙන් හදුන්වා දුන්නත් PLAYERUNKNOWN’S BATTLEGROUNDS නැත්නම් PUBG ක්‍රීඩාව හරහා එය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා.අදටත් මේ Battle Royale Concept එක භාවිතා කරලා නිපවූ සහ නිපදවන Games, Movies ගොඩක් ජනප්‍රියයි
මේ Btooom Anime කතාමාලාවත් Battle Royale Concept එක අනුව හදපු Action fiction, Survival වර්ගීකරණයට අයිති වෙන 2012 වසරේ විකාශය වී IMDB 7.1 අගයක් ලබා ගන්න සමත් වුනු කතාංගයක්.
සකමටෝ කියන්නේ දක්ෂ Btooom ප්ලෙයර් කෙනෙක්. අවුරුදු 22 වන ඔහු රැකියා විරහිත පරිගණක ක්‍රීඩා ලෝකෙක ජීවත් වෙන කෙනෙක්. සාමාන්‍ය Battle Royale ක්‍රීඩාවල වගේම අනෙක් ක්‍රීඩකයන් අභිබවා පළමු තැනට පැමිණිම තමයි Btooom ක්‍රීඩාවේත් කරන්න තියෙන්නේ. ඒ උනත් මේ ක්‍රීඩාවේ විශේෂත්ව ගොඩක් තියෙනවා. හිතන්න මේ වගේ Battle Royale ක්‍රීඩාවක් සැබෑ ජීවිතයේ ඇත්තටම සෙල්ලම් කරන්න ලැබුණොත්…… ඒ ගැන සහ කලින් කියපු මේ ගේම් එකේ විශේෂත්ව ගැන දැන ගන්නනම් මේ කතාංගය අනිවාරෙන්ම බලන්නම වෙනවා.
තව දෙයක් මේ කතාංගය +R Mid Nudity (+17) වර්ගීකරණය යටතේ තියෙන කතාංගයක්. ඒ නිසා වයස ගැන සැලකිලිමත් වෙලා බලන්න (ප්‍රසිද්ධියේ බලලා අපහසු වෙන්න වෙයි. ඔන්න කලින්ම කියුවා) video පිටපත Dual Audio එකක්.ඒ නිසා Audio එක JPN වලට වෙනස් කර ගන්න. පරිවර්තන කරනකොට Batch Video පිටපත් ටික හොයා ගන්න උදව් කරපු ලක්මාල් ජීවන්ත සහෝදරයටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. එහෙන්ම ඉක්මනින් දෙවෙනි කොටසින් හමුබවෙමු……..
Thanks jayawewa…..!
:blush::thumbsup:
niyamai
tnx!
:blush::thumbsup:
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. දිගටම සබ් දෙන්න එහෙනම් මේකට..
ජය වේවා.! :punch::punch::punch:
අනිවාරෙන්ම දිගටම සබ් ටික දෙනවා
Comment එකට Thanx:blush::thumbsup:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
:blush::thumbsup:
supiri mcn. onna maga nathara karanna nam epa deyyo!!!
ඉවර වෙනකන්ම සබ් ටික දෙනවා
comment එකට ස්තුතියි:blush::thumbsup:
නියමයි.බොහොම ස්තූතියි සහෝ
comment එකට ස්තූතියි :blush::thumbsup:
තෑම්ස් මිතුර