Btooom! (2012) [S01 : E05] Sinhala Subtitle
Btooom කතා මාලාවේ පස්වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේදී කොසුකේ කියන ළමයා ගැන දැන ගන්න හම්බුනා. එයා මොනතරම් භයානක කෙනෙක්ද කියන එකත් තේරෙන්න ඇති. සකමටෝ සහ කොසුකේ අතර සටනින් පස්සේ අන්තීමේදී සකමටෝ කොසුකේව අල්ල ගත්නවා.
අද කොටසින් හිමිකෝ සහ සකමටෝගේ හමුවීම බලා ගන්න පුළුවන්. ඒ වගේම හැමෝටම මේ දූපතට එන්න හේතු වුනු පුද්ගලයා ගැනත් පොඩි දෙයක් දැන ගන්න පුළුවන්..
බොහොම ස්තූතියි.!
:blush::thumbsup:
බොහොම ස්තූතියි සබ් එකට
:blush::thumbsup:
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. ජය වේවා..!
:blush::thumbsup:
Thanks…..jayawewa….
:blush::thumbsup:
Thank you.!
:blush::thumbsup:
කෝ බ්‍රෝ ඉතුරු episodeවලට සබ් :blush:
ඉක්මනටම දෙනවා:blush: