Btooom! (2012) [S01 : E10] Sinhala Subtitle
සකමටෝ සහ හිමිකෝ ටයිරව බලන්න කුළුණට යනකොට තවත් කෙනෙක් හමු වෙනවා ඒ කලින් කොටසෙදී හමුවුනු මුරසකි හෙදියව රවටලා දූපතෙන් පැනලා ගිය වෛද්‍යවරයා. මෙයා සකමටෝ ළග දැනටමත් චිප් තුනක් තියෙනවා කියලා දැන ගන්නවා. ඒ නිසා එයා සකමටෝට අවිශ්වාසයක් ඇති නොවෙන විදියට එයාලත් එක්ක එකට වැඩ කරනවා . ඒ වගේම කලින් හමුවුනු ඕඩවත් සකමටෝට මුණ ගැහෙනවා…….
අද කොටසින් සකමටෝ සහ ඕඩා අතර තියෙන පරණ කතාවක් දැන ගන්න පුළුවන්…
Battle Royal Continue……….
Thanks jayawewa…..!
Comment එකට ස්තූතියි
බොහොම ස්තූතියි
comment එකට ස්තූතියි:blush::thumbsup:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
comment එකට ස්තූතියි:blush::thumbsup:
ස්තූතියි!:thumbsup:
comment එකට ස්තූතියි:fire::thumbsup: