Btooom! (2012) [S01 : E03] Sinhala Subtitle
කලින්ම ඉවර කර ගන්න පුළුවන් උන නිසා Btooom කතා මාලාවේ තුන් වෙනි කොටසත් අරන් ආවා. කළින් කොටසේදී හිමිකෝට දූපතට එන්න කලින් සහ දූපතේදී මුහුණ දෙන්න උන භයානක සිදූවීම් ගැන දැක ගන්න ලැබුනා. ඒ සිදුවීම් නිසා ඇය පිරිමි අය ගැන ගොඩක් භයෙන් ඉන්නේ. ඒ නිසාම සකමටෝව දුටුව ගමන් ළග තිබුණු ඔක්කොම දේවල් අරගෙන ඇය පලා යනවා. කෑම ලබා ගන්න ඕන නිසාම සකමොටෝ ඇයව ලුහු බදිනවා. අද කොටසින් තවත් අලුත් කෙනෙක් මුණ ගැහෙනවා. ඔහු කවුද? මොන වගේ කෙනෙක්ද කියලා දැන ගන්න තුන් වන කොටස බලන්න
තව දෙයක් කතාව අවසාන වෙනකන්ම බලන්න. හැම කොටසකම අවසානය වෙනකන්ම කතාවේ කොටස් ඉතුරු කරලා තියෙන්නේ. ඒ ටික මග ඇරගන්න එපා.
එහෙනම් Btooom කතා මාලාවේ හතරවෙනි කොටසින් හමුවෙමු……..
enakan balan hitiye 🙂
thanks
jaya!
:blush::thumbsup:
comment එකට ස්තුතියි
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
ජය වේවා.! 😊
comment එකට ස්තූතියි:blush::thumbsup:
Thanks…..jayawewa….!
Comment එකට ස්තුතියි:blush::thumbsup:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Comment එකට ස්තුතියි:blush::thumbsup:
බොහොම ස්තූතියි සහෝ
comment එකට ස්තූතියි:blush::thumbsup: