Btooom කතා මාලාවේ දෙවෙනි කොටස තමයි අරන් ආවේ. පළවෙනි කොටස අවසානයේ සකමටෝ අලුත් කෙනෙක් මුණ ගැහෙනවා. ඒ කෙල්ලෙක්. සකමටෝ ඇයත් එක්ක කතා කරන්න හැදුවත් ඇය භයේ පලා යනවා. අද කොටසින් ඇයගේ කලින් සිදුවීම් ගැනත් දූපතේදී වුනු සිදුවීම් ගැනත් බලා ගන්න පුළුවන්.
ඉක්මනින් තුන්වන කොටසින් මුණ ගැහෙමු
සුපිරි animation එකක් බ්‍රෝ :heart_eyes:.. බොහොම ස්තුතියි සබ් එකට..
ජය වේවා.! :blush::punch:
comment එකට ස්තූතියි :blush::thumbsup:
බොහොම ස්තූතියි
Comment ekata thanx:blush::thumbsup:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Comment එකට Thanx:blush::thumbsup:
Thanks….jayawewa….!
Comment එකට ස්තුතියි:blush::thumbsup:
බොහොම ස්තූතියි සබ් එකට
:blush::thumbsup:
Thanks bro……..