Btooom! (2012) [S01 : E12] Sinhala Subtitle

November 25, 2020 Junior Subtitler
Subtitle by Nipuna Rukshan

Btooom කතා මාලාවේ අවසාන කොටස අරගෙන ආවා

ඩොක්ටර් ඩේට්ගේ ඇත්තම ස්වරූපය මොකක්ද කියන එක සකමටෝ සම හිමිකෝ දැන ගන්නවා. ඒ වගේම ඩොක්ටර් ඩේට් සහ මුරසකි හෙදියගේ හමුවීමත් බලා ගන්න පුළුවන් උනා. මේ හැම දේකින්ම පස්සේ ටයිරව බලන්න කුළුනට ගියුපු සකමටෝට සහ හිමිකෝට හිතුවත් නැති දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ගැන අද කොටසින් බලා ගන්න පුළුවන්…

කලින් කියුවා වගේම මේ තමයි Btooom කතා මාලාවේ අවසාන කොටස.

කොටස්  දොළහක් තියෙන කතා මාලාවක් උනත් උපසිරැසි අරන් එන්න ගොඩක් කාලයක් ගත වුනා.ඇත්තටම මේ කතා මාලාවේ SUB පිටපත සහ Dub පිටපත(Eng Audio)  දෙබස් වල ලොකු වෙනසක් තිබුනා. උපසිරැසි වල නැති ගොඩක් දෙබස් Eng Audio වල තිබුනා. ඉතින් ඒ දෙපැත්තටම සහ බලන කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙන්යි උපසිරැසි සකස් කරේ. ඇත්තටම ලොකු කාලයක් ගියෙත් ඒ නිසයි. ඒවගේම ගොඩක්ම තිබුනේ ගේම්ස් වලදී පාවිච්චි කරන වචන. ඉතින් තේරුම් ගන්න ලේසි නිසා  ඒ වචන වල  සිංහල තේරුම් වෙනුවට ඒ තිබුනු විදියටම උපසිරැසි වලට එකතු කරා..

**අවසානයේ තවත් ලොකු කතාවක් තිබුනත් ඒ මොකක්ද කියලා කියන්නේ නෑ. ඒ උනත් එක දෙයක් විතරක් පෙන්නලා දෙන්වා. ඒ හැම දේම පිටිපස්සේ අයිඩා ඉන්නවා කියන එක. මෙයා ගේම් එකේ Developer කෙනෙක්. සමහර කොටස් වලදී මෙයාව පෙන්නුවා. ඉතින් අවසානය නැරඹුවාම මේ ටික ඕන වෙයි…

මේ වෙලාවෙදි පළවෙනි කොටසේ ඉදන්ම Comment වලින් සහය දීපු අයවත් මතක් කරනවා…

තව දෙයක් මේ කතා මාලාවේ Season එකක් විතරයි තියෙන්නේ….

Online ජීවිතයයි ඇත්ත ජීවිතයයි පටලවා ගන්න එපා

තමන් ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැනත් හිතන්න

සකමටෝ අපිට දීපු පණිවිඩේ ඒක තමයි…

එහෙනම් හැමෝටම බුදු සරණයි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
130 MB DIR
Nipuna Rukshan
2 Movies
12 TV Series
14 Total
Discussion (11)
  • Chanu Mikhail Unregistered
    Android 9 MIUI Browser 12.6

    player ලගේ විස්තර extra කැල්ලි දෙකේ තිබුනා, බොහොම ස්තූතියි උපසිරැසි වලට
    ජය.!!

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 86

      ඔව් Characters ගැන පෙන්නපු
      OVA EPISODE දෙකක් තිබුනා:love_you_gesture::love_you_gesture:
      comment එකට ස්තූතියි:blush::thumbsup:

  • Madusha Unregistered
    Windows 10 Opera 71

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 86

      comment එකට ස්තූතියි:blush::thumbsup:

    • Rajitha Unregistered
      Android 9 Chrome 87

      Thanks kathawa dunnata….. Jayawewa….!

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 86

      comment එකට ස්තූතියි:blush::thumbsup:

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 87

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 86

      comment එකට ස්තූතියි:blush::thumbsup:

  • Tharindusampath Unregistered
    Android 9 Chrome 80

    meka season 2k nadda episode 12n iwarada:confused::unamused:?

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 87

      Season 2 එකක් ආවේ නෑ

  • Akila Unregistered
    Android 6 Chrome 88

    සබ් එකට ස්තුතියි සහෝදරයා පුලුවන්නම් one punch man ඉතුරු ටිකයි black mirror ඉතුරු ටිකයි දෙනවද ❤

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search