Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Btooom! (2012) [S01 : E06] Sinhala Subtitle

/

Btooom කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා.මුලින්ම මේ හයවෙනි කොටස ගේන්න ප්‍රමාද වුනු එකට සමාව ඉල්ලනවා. මේ ටිකේම වෙන වැඩ ගොඩක හිර වෙලයි ඉන්නේ. කොහොමහරි වෙලාව හදන් සබ් එක අරන් ආවා. ඒ වගේම කතා මාලාව ඉවර වෙනකන්ම සබ් ටික අනිවාරෙන්ම අරන් එනවා කියන එකත් මතක් කරනවා.

හරි දැන් අපි කතාව ගැන බලමු.

කලින් කොටසෙදී සකමටෝ සහ හිමිකෝ ගේ හමුවීම බලා ගන්න පුළුවන් උනා.ඒ වගේම හැමෝටම දූපතට එන්න හේතු වුනු කෙනා ගැන භයානක හෙළිදරව්වක් හිමිකෝගෙන් දැන ගන්න ලැබුණා. අවසානෙදී තවත් කරදරයක් ළගදී කතාව අවසන් වුනා. අද එතැන ඉදන් වෙන දේවල් ටික බලාගන්න පුළුවන්.

ඊළග කොටසින් ඉක්මනටම හමුවෙමු.....

7.1
IMDB

Year : 2012

Actors : Tyler Galindo,Kanata Hongô,Brittney Karbowski,Suzuko Mimori

With Tyler Galindo, Kanata Hongô, Brittney Karbowski, Suzuko Mimori. You're stuck on survival island until you gather 7 gems, and the only way to get gems is by killing other people.


2022-10-30 03:14 pm
Expert Subtitler

Movies

2

Tv Episodes

12

SubzLK වෙනුවෙන් Nipuna Rukshan කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 264
  • File Size : 9.126KB
  • chanu mikhail Unregister User
    LinuxOpera 72

    :grinning::star_struck:
    thank u

    2020-10-22 at 5:28 pm
    • Nipuna Rukshan Expert Subtitler
      Android 10Chrome 85

      :blush::thumbsup:

      2020-10-22 at 6:12 pm
  • Madusha Unregister User
    Windows 10Opera 71

    බොහොම ස්තූතියි

    2020-10-22 at 6:25 pm
    • Nipuna Rukshan Expert Subtitler
      Android 10Chrome 85

      :blush::thumbsup:

      2020-10-22 at 7:01 pm
  • Rasindu V. Perera Expert Subtitler
    Windows 10Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-10-23 at 1:10 pm
    • Nipuna Rukshan Expert Subtitler
      Android 10Chrome 85

      :blush::thumbsup:

      2020-10-23 at 1:54 pm
  • Hashan Priyadarshana Expert Subtitler
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට :slight_smile::punch:.. සෑහෙන දවස් බලන් හිටිය ඈ 😉 පරක්කු උනාට අවුලක් නෑ නවත්තන්නෙ නැතුව සබ් දෙන්න බ්‍රෝ තමන්ගේ වැඩත් ගානට balance කරගෙන :slight_smile:..
    ජය වේවා.!!

    2020-10-24 at 1:52 am
    • Nipuna Rukshan Expert Subtitler
      Android 10Chrome 85

      Comment එකට බොහෝම ස්තූතියි සහෝ:blush::thumbsup:

      2020-10-24 at 5:42 pm
  • Rajitha Unregister User
    Windows 7Chrome 86

    Thanks…..jayawewa…..!

    2020-10-24 at 6:34 am
    • Nipuna Rukshan Expert Subtitler
      Android 10Chrome 85

      Comment එකට ස්තූතියි:blush::thumbsup:

      2020-10-24 at 5:42 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More