Btooom! (2012) [S01 : E11] Sinhala Subtitle
සකමටෝ සහ ඕඩා අතර තියෙන පරණ සම්බන්ධය ගැන කලින් කොටසෙදි දැක ගන්න පුළුවන් උනා.ඊට පස්සේ ටයිරගේ තුවාල වලට ඕන කරන බෙහෙත් අර ගන්න කට්ටියම ආපහු ගොඩනැගිල්ල ගියා. එතනදී ඩොක්ටර් ඩේට් බීම් එකක් හංගපු බෑග් එකක් සකමටෝට දීලා ඒක පුපුරවනවා. දහවෙනි කොටසේ අවසානය තමයි ඒ…
පිපිරීමෙන් පස්සේ සකමටෝට මොකද උනේ
මුරසකි හෙදියට සහ ඩොක්ටර් ඩේට් ආපහු මුණ ගැහේවිද
හිමිකෝ සහ තුවාල වෙලා ඉන්න ටයිරට මොකද වෙන්නේ
මේ හැම දේකටම උත්තර අද කොටසෙන් හොයා ගන්න පුළුවන්…
එහෙනම් Btooom කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු………
Battle Royal Continue……..
බොහොම ස්තූතියි
comment එකට ස්තූතියි:fire::thumbsup:
ස්තූතියි!:thumbsup:
comment එකට ස්තූතියි:fire::thumbsup:
Thanks jayawewa…..!
comment එකට ස්තූතියි:fire::thumbsup:
thanks for sub
comment එකට ස්තූතිය:blush::thumbsup:
thanks machan sub ekata.. digatama anime walata sub denna
comment එකට ස්තූතියි:blush::thumbsup:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
comment එකට ස්තූතියි:blush::thumbsup: