Btooom! (2012) [S01 : E04] Sinhala Subtitle
Btooom කතා මාලාවේ හතරවෙනි කෙටස තමයි අද අරන් ආවේ. කලින් කොටසෙදි ටයිරා කියන කෙනා සකමටෝට මුන ගැහෙනවා. එයා සකමටෝ එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න කැමති බව කියනවා. කොහොමහරි අන්තිමේදී සතමටෝ ඒ යෝජනාවට කැමති වෙනවා.
අද කොටසින් සකමටෝගේ වෙනස්ම පැත්තක් බලාගන්න පුළුවන්
ඇනිමේ එක සුපිරි
බොහොම ස්තූතියි
ජය..
මාත් ආසම Anime වලින් එකක්
එ නිසාමයි සබ් හදන්න හිතුවේ
comment එකට ස්තූතියි:blush:
Thanks….jayawewa…..!
:blush::thumbsup:
video eka download karanna bane
Mega link තියෙන්නේ
Mega App එක නැතුව නිකන් ගන්න පුළුවන්
phone එකෙන්ද download කරන්නේ??
ස්තූතියි සබ් එකට
:blush::thumbsup:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
:blush::thumbsup:
සුපිරි ඇනිමෙ එකක් බ්‍රෝ :punch::punch: :fire: සබ් එක බාගෙන ගියාට comment එකක් දාන්න බැරි උනා ඒකයි අද දාන්නෙ :punch::punch:
බොහොම ස්තුතියි සබ් එකට :blush:❤
Comment එකට ස්තූතියි:blush::thumbsup: