Btooom! (2012) [S01 : E08] Sinhala Subtitle
Btooom කතා මාලාවේ අට වෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසෙදී සකමටෝ සහ හිමිකෝට වෙච්ච කරදරය මතක ඇති. ඒ වගේම ටයිරටත් අනතුරක් සිද්ධ උනා. අද කොටසින් එතනින් පස්සේ මොකද වුනේ කියලා බලා ගන්න පුළුවන්..
Battle Royal Continue…..
Thanks jayawewa….!
:blush::thumbsup:
බොහොම ස්තූතියි
:blush::thumbsup:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
:blush::thumbsup:
බොහොම ස්තූතියි
:blush::thumbsup: