Btooom! (2012) [S01 : E07] Sinhala Subtitle

October 31, 2020 Junior Subtitler
Subtitle by Nipuna Rukshan

ටයිරට උන කරදරයෙන් පස්සේ සකමටෝ අලුත් තැනක් හොයා ගන්නවා. කලින් සිදුවීම් නිසා හිමිකෝ තාමත් පිරිමි අයව විස්වාස කරන්න බයෙන් ඉන්නේ. අන්තිමේදී අලුත් රේඩාර් සංඥාවක් නිසා හිමිකෝ බය වෙලා යන්න හදනවා. හයවෙනි කොටසේ අවසානය තමයි ඒ

අද කොටසින් හිමිකෝට කලින් හමුවුනු කෙනෙක් සහ කොසුකේ(පොඩි කොල්ලාව මතකයි නේ) එක්ක හිටපු නීතිඥයව සකමටෝට හමුවෙනවා. සකමටෝගේ සහ හිමිකෝගේ අතර තියෙන සම්බන්ධය ගැනත් මේ කොටසින් බලා ගන්න පුළුවන්

මේ දවස් වල හැමෝම පරිස්මින් ඉන්න කියලත් මතක් කරනවා. අත්‍යවශය දෙයක් නැත්නම් පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න.

එහෙනම් අට වෙනි කොටසින් හම්බවෙමු

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
160 MB DIR
Nipuna Rukshan
2 Movies
12 TV Series
14 Total
Discussion (8)
  • Madusha Unregistered
    Windows 10 Opera 71

    බොහොම ස්තූතියි සබ් එකට

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 85

      Comment එකට ස්තූතිය:blush::thumbsup:

  • Chanu Mikhail Unregistered
    Android 9 MIUI Browser 12.6

    thank u:slight_smile:

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 85

      Comment එකට ස්තූතියි:blush::thumbsup:

  • Rajitha Unregistered
    Windows 7 Chrome 86

    Thanks….jayawewa….!

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 85

      Comment එකට ස්තූතියි:blush::thumbsup:

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    • Nipuna Rukshan Junior Subtitler
      Android 10 Chrome 85

      comment එකට ස්තූතියි:blush::thumbsup:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search