!…හෙක්සන්බීස්ට් ගේ සමය…!
කොහොමද ඉතින් ඔයාලා හැමෝටම.මාසයකට විතර පස්සේ ඔන්න ආපහු sub එකක් අරං ආවා.හිතනවා ඇති මේ මොකක්ද කියලා.මොකද මම කරගෙන ආවේ american gods එක නිසා.ඇත්තටම grimm එක පටන් ගත්තේ අපේ ඇඩ්මින් පසිඳු සහෝදරයාගේ උපදෙස් මතයි.ඉස්සර මාත් මේක කරන්න හිතං හිටියත් කතා මාලාවන් 6 තනියම කරන්න ආමාරුයි.ඉතින් කෙසේ හෝ මම season 2 සම්පූර්ණයෙන්ම ඉවර කරනවා.ඒ වගේම තමයි season 3 මිහිර සහෝදරයා ඔයාලාට අරගෙන එයි.ඒ වගේම මම මේ කතාව ගේන්නේ සතියකට එක සැරයක් නැත්නම් එක එපිය ගැනේ.ඒ වගේම දිගටම ඇමරිකන් gods දෙනවා.ඒත් ඒක දෙන්න වෙන්නේ හිමීට මොකද එකක් ගොඩක් කට්ටිය ඒක බලන්නේ නැති නිසා සහ ඒක ටිකක් මට වුනත් එපා වෙනවා boring නිසා.කොහොම හරි මම මේකට තමයි මූලිකත්වය දෙන්නේ.පසුගිය කතා සමයන් කරපු ලක්ෂිත සහෝදරයාගේ අධික කාර්යබහුල බව නිසාම එයාට ඉතුරු ටික complete කරන්න බැරි වුණා.එයාගේ තරම්ම හොඳට නැතත් මම කතාවට සාධාරණයක් ඉටු කරලා ඇති කියලා මම හිතනවා.ඒක විවේචනය කරන එක ඔයාලටම භාරයි.ඒ වගේම කලින් කොටස කරපු සම්පත් සොහොයුරාව අපට සම්බන්ධ කර ගන්න බැරි වුණා.ඒ වගේම ඔහුටත් ස්තුතිවන්ත වෙනවා එම කොටස කිරීම ගැන.ඒ වගේම ලක්ෂිත සහ පසිඳු සහෝදර වරුන්ටත් ස්තුතිවන්ත වෙන ගමන් මිහිර සහෝදරයා ඊලඟ season එකම බාර ගත්තු එක ගැනත් සතුටු වෙනවා.එහෙනම් මේක කතා ඇති කතාව පැත්තට හැරෙමු.
හොඳයි අද කතාවේ නම තමයි Season of the Hexenbiest.ඉතින් කතාවේ imdb අගය 9.0 වගේ ඉතාමත් විශාල අගයක් අරගෙන තියනවා.කතාව විකාශය වෙලා තියෙන්නේ 2012 නොවෙම්බර් 16 වෙනිදා.
ඔයාලා ගිය කොටසින් දකින්න ඇති මොකද වුණේ කියලා.මිනී මස් කන අයව ඔයාලා දකින්න ඇති. මේ කරදරය වෙලා තියෙන්නේ හමුදාවේ වැඩ කරපු කෙනෙක්ට අවුරුදු 12 කලින් හෑන්ක් පොලිස් නිලධාරියෙක් කාලයේ.ඒක ඔයාල දකින්න ඇති.ඉතින් හෑන්ක් එම ඔක්කොම දේවල් දැන ගත්තට පස්සේ ආපහු එයාගෙන් ගිහින් එදා වුණු සිද්දිය අහලා මෙයාලා හොයන්න පටන් අර ගෙන අන්තිමට ඒ සිද්දිය දැකපු එයාලාව මරලයි කියලා හිතපු මිනීමරුවා නිර්දෝෂයි කියලා ඔප්පු කරා.ඉතාමත් හොඳ සටන් කිහිපයක් සහ හොඳ භයංකාර දර්ශන කිහිපයකින්ම පසු ගිය කොටස සමන් විත වුණා.
ඉතින් අද කොටසේ දකින්න ලැබෙන්නේ ජුලියට් ව සහ අපේ කැප්ටන් ෂෝන්ව මොන්රෝගේ අතට මාට්ටු වෙන සීන් එකකින්.ඒ වගේම අද අපිට හුරු පුරුදු චරිතයක් ආපහු එනවා කවුද කියලා බලන්නකෝ මම නම් කියන්න යන්නේ නැහැ ඒ ගැන.ඒ වගේම ජුලියට් ගැන මොන්රෝ නික්ට කියනවද එහෙම නැද්ද, ජුලියට් එක්ක සම්බන්ධයක් තියනවා කියලා නික් හොයා ගනියිද ඒ කොහොමද කියලා ඔයාලාඅද කතාවෙන්ම බලා ගන්නකෝ.
හොඳයි එහෙනම් යන්න වෙලාව ඇවිල්ලා.fb page එකට සහ මේක comment වලින් ගොඩක් කට්ටිය කතාව කෝ දෙන්නේ නැද්ද,මොකක්ද මේ විකාර භාගෙට නවත්වලා ඔය වගේ කතා.ඇත්තටම මේ sub කරන්නේ sub කරන කෙනෙක්ට ලැබෙන විවේක කාලයෙන්.සමහර වෙලාවට ඒ කට්ටියට විවේක කාලයක් හම්බ නොවෙන්න පුළුවන් කාලයක් යනකම්.ඉතින් එහෙම අවස්තාවලදී හොඳ දේ පොඩ්ඩක් ඉවසන එක.ඒ වගේම ඒ විදිහට බැනලා comment දාන්න පුළුවන් නම් හොඳ comment එකක් දාන්න බැරි කමකුත් නැහැ කියලා මම හිතනවා.ඒ වගේම comment ප්‍රාමාණය අඩු වුනොත් කතාව ලැබෙන වේගය අඩු වෙයි.මොකද අපිට වටින්නේ ඔයාලගේ ඒ comment එක නිසා.වෙන කිසිම දෙයක් අපිට වැදගත් කමක් නැහැ.ඒ නිසා ඔයාලගේ අදහස් අපිට අවශ්‍යයි.ඒ වගේම මගේ පනස් වෙනි උපසිරසියට සුබ පතපු හැමෝටම ස්තුතියි.
ela
document.write(‘ela’)
alert(”)
Thanx saho
Mekata sub denakan bro blagena hitye
Thanks machan mekata sub dena ekta
Me karna wade gana kiynna wachana Na bn.
Godk pin bn……
Good luck machan…
Ammo ජයවේවා කොල්ලෝ
digatama sub 1ka denna bro, thanx
waited foe this long time.anway thanks bro.keep it up..
niyami digatama diyan
දිගටම මේකේ සබ එක කරමු මචන්ලා..ජය වේවා 😀
digatama denna saho..thzz sub ekat
Godak kal balan ideya thanxs