ඔන්න යාලුවනේ පළවෙනියටම කියන්න ඕනි මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම.එකට හා හා පුරා කියලා මන් අත ගැහුවේ මන් පට්ටම ආසාවෙන් බලපු GRIMM කතා මාලාවටයි. මේ කතා මාලාවට මන් දන්න හැටියට කිසිම වෙබ් අඩවියක සිංහල උපසිරසි දීලා තිබුනේ නැ.අපේ subzlk වෙබ් අඩවියේ තමයි සීසන් එකයි කොටස් 10 උපසිරසි දීලා තිබුනේ. ආයි ඒ උපසිරසි දීපු අයියා සුපිරියටම ඒ කොටස් ටිකට උපසිරස දීලා තිබුනා. ඒ අයියා දුන්න තරම් හොදට මට උපසිරස දෙන්න අමාරු උනත් මන් මට පුළුවන් හැටියට ඔන්න මමත් දෙන්න පටන් ගත්තා. හරි ඒවා පැරණ කතානේ.අපි අද කොටස දිහාට හැරෙමු.
අද කතාව පටන් ගන්නේ හෑන්ක්ට හදිසි පණිවිඩයක් ලැබෙනවා පොලිස් හදිසි පණිවිඩ සේවයට.ඊළගට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.
(තව දෙයක් යාලුවනේ මට ඊලග උපසිරසි දෙන්න පරක්කු වෙයි. මේ slt ඇයෝ මාස ගානක බිලක් එවලා 7500 ක. මැයි මාසේ ඉවර උන ගමන් කොටස් 2,3,4 වගේ උපසිරසි එක පාර දෙන්නම්. උපසිරස ගැන අදහසක් දක්වලම යන්න. සුබ දවසක්. ශැගි.)
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා.ඒ වගේම නියම කතා මාලාවකට අත ගහලා තියෙන්නේ.එලම සුපිරියි.දිගටම මේ කතාව කර ගෙන යන්න.ඔයාට ජය වේවා!
thanks aiye
Thanx sahi
elama kamal
meka balana eka athrelama dala thubune magadi nawathalane….
digatama denna
ok . puluwan ikmanata dennam
Sub එකට Thanks දිගටම දෙමු සහෝ!
hodayi aniwa
sub ekata thankx meka digatama sub eka denna
hodaaayi …
Thanks machooo……..
Digatama me TV Seriesekata sub eka denna
aniwa dennam
Thnx broo…aniwaa sub tika denna balanna…
Thanks bro sub ekta
Digatama sub demu
Maga nathra karnna epa hode
Good luck machan
අඩේ ඉතුරු ටිකට දීපන්කො. බලන්න නැතුව ඉන්නෙ ඔක්කොම එපි ටික බාලා. 16 වෙනකන්නෙ සබ් තියෙන්නෙ.