Grimm [S02 : E05] Sinhala Subtitle

May 22, 2017 Executive Subtitler

එහෙනම් ඊළඟ කොටසේ එපියත් ඔයාලට අරගෙන ආවා.කලින් කොටස ඔයාලා බලන්න ඇති වෙසන්වරුන්ට හැදෙන රෝගයක් ගැන තමයි කතාවේ තිබුනේ.ඒ වගේම ෆැමිලි එකෙන් තවත් එක්කෙනෙක්ව යතුර හොයන්න පෝට්ලන්ඩ් වලට එව්වා කියලා පණිවිඩයක් ලැබෙනවා.නමුත් එයා ගැන ප්‍රශ්නයක් ඉතුරු කරලා තමයි 4වෙනි කොටස අවසන් වුනේ…

එහෙනම් 5වෙනි කොටස ගැන පොඩ්ඩක් ලියන්නම්.පල්ලියක සිද්ධවුනු හොරකමක් ගැන නික් කරන පරීක්ෂණයකට ඔත්තු බලන්න මොන්රෝව යොදාගන්නවා.මොකද පල්ලියේ පියතුමා බ්ලුට්බාඩ් කෙනෙක් නිසා. කොහොමහරි මොන්රෝ එයාගේ වැඩේ ගානට කරලා නික්ට ඔක්කොම විස්තර ටික සපයනවා.එතනින් පස්සේ නික් ග්‍රිෆින් එක්ක එකතු වෙලා අපරාධකාරයාව කොටු කරගන්න හදන සැලැස්ම ගැන තමයි කතාව පුරාවටම යන්නේ.ඒ අතරේ ජුලියට් සහ නික් අතර එයාලගේ සම්බන්ධතාව ගැන ප්‍රශ්න කරනවා.දිගටම මේක කරගෙන යනවද නැද්ද කියන එක ගැන එයාලා දෙගිඩියාවකින් ඉන්නේ, ජුලියට්ගේ මතකය අවුල් වෙච්ච ගැටලුව නිසා.ඒ අතරේ ෆැමිලි එකෙන් යතුර අරගන්න එවපු නියුකලවී නික් එක්ක ගැටුමක් ඇති කරගන්නවා.ඉතින් ඒ ගැටුමෙන් මොකද වෙන්නේ.? යතුර තාමත් ආරක්ෂිතව තියෙයිද? පල්ලියේ හොරකමට වගකිවයුත්තේ කවුද? කියන දේවල් වලට උත්තර ඔයාලට මේ කොටසින් බලන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඊළඟ කොටසින් ආයේ හම්බවෙමු…හැමෝටම ජය!!!

The Good Shepherd

Spoiler Warning : When a wesen church is robbed, Nick and Monroe investigate its members for suspicious activity; a dangerous opponent targets Nick…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (15)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    සබට තුති සහෝ.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search