Grimm (2011) [S02 : E09] Sinhala Subtitle
අද කොටසෙන් දකින්න ලැබෙන්නේ ජනප්‍රවාද වල සඳහන් වන හැලෝවීන් රාත්‍රියේ සිද්ධ වෙන එක්තරා සිද්ධියක් සම්බන්ධයෙන්. මේ සිද්ධියට මුල් වෙන්නේ ගැහැණු කෙනෙක්. ඇත්තම කිව්වොත් අවතාරයක්. La Llorona(වැලපෙන ගැහැණිය) නමින් තමයි හඳුන්වන්නේ. අභිරහස් විදිහට සිදුවෙන දරුවන් පැහැරගැනීමක් වාර්තා වෙනවා පෝට්ලන්ඩ් පොලිසියට. මේ විදිහට තමයි සිදුවීම ගලායන්නේ. මේ සිදුවීම් දාමය ඔස්සේ දිගු කලක් විමර්ශන කටයුතු කරපු තවත් පොලිස් නිලධාරිනියක් නික්ට උදව් වෙන්න ඉදිරිපත් වෙනවා මේ අභිරහසේ අග මුල හොයන්න. මෙයත් සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි, වෙසන් කෙනෙක්. මේ අභිරහස මොකක්ද, කොහොමද නික් ඒක විසඳන්නේ කියලා අපිට අද කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම අද කොටසේදී වෙසන් කෙනෙක්ගේ සම්බන්ධයක් දකින්න හම්බෙන්නේ නෑ. පොලිස් නිලධාරිනියගේ චරිතය විතරයි දකින්න ලැබෙන්නේ. එයා හඳුන්වන්නේ බලාම්(Balam) කියලා. මෙයා අර්ධ ජගුවර් මිනිස් ජීවියෙක්. එහෙනම් අද කොටස රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කොමෙන්ටුවකින් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. හැමෝටම ජය!!
Sub akata Thanks…me season walata sub kisi piliwalakata watanne naha. masa ganakata aka sub akka wage asawan balapu kathawak dannam apa wala.. vampire diaries / grimm season finale sinhala sub akka balanna api jiwath waida danath naha a kale wana kota ????
e katawa atta machan ?
එපි වැඩි නිසා කොටස් බෙදාගෙන කරන්න යද්දි පොඩි ප්‍රශ්නයක් ආවා. ඉස්සරහට ඉක්මනට දෙනවා.sorry mchng.
Ow bn a kathawa aththa ekko sub nokra inna oni naththm krna site ekkta krnna denna oni meyala meka badgena inna nisa wena site walin krnna ne.
එහෙම කියන්න එපා මහත්තයෝ ඔබතුමා දැකලා නැද්ද වෙබ්අඩවි කිහිපයක් එකම උපසිරැසි දෙනවා
Eka aththa bn.ubla me krna wadeta gdk pin api aswen tv series blnne ubla nisa eth tikk sub denwa slow puluwnnm ikmnta diplla kollo iwsillk ne meka blnkn sub nathuwa wdkuth ne balala ?
Sub ekta thanks sahoo…Sathiyakata 1k wath denna try ekak demu sahoo…Jaya wewa..
Thanx saho
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
machan parakku karanna epa.ikmanata ekadigata sub dennawanam hodai.season 5 ekath avillane thiyenne
machoo ithuru episode walath sub eka daapan.
Anith episodes walata sub nadda 😔😔😔😔
Thanks ………….good luck …….ithiri tikatath sub denna …………..
me ahanna,oya ud comment daalaa thiyan mahththuru tika,sub ekak hadana eka hadan manussayaa withrayi danne,campus lektures iwara welaa nidaa gann thiyan welaawe me waa karala thmayi ape lakshitha sahodarayaa meka kara gena yanne,me ham dekatam wadaa adyaapanya wadgth neda?eth ekath kat kargena me wage deyak agya karanna bri minissunta me wage deyak dena eke aththtma theruma mokakda?
upasirsiyata sthuthiyi ayiye
Me TV Sho Akatatat Aya SUB Danne Nadda Bro .
SUB Dena Aka Natara Karalada Tiyanne