Grimm (2011) [S02 : E10 ] Sinhala Subtitle

අද ඔයාලට අරගෙන ආවේ 10වෙනි කොටස. කතාවට මුල පිරෙන්නේ ගෑනු ළමයෙක්ගේ අතුරුදන් වීමක් මුල් කරගෙන. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් යන අතරේ වෙන සිද්ධි මාලාව අද කොටසින් බලාගන්න පුළුවන්. අද කොටස ගැන විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ Endezeichen Grimm නමින් හඳුන්වන Grimm වරුන්ගේ වෙනම පිරිසක් ගැන. එයාලා Grimmවරුන් අතර ඉන්න භයානකම සහ අනුකම්පා විරහිත කොට්ඨාශයක්. එයාලයි නික් අතරෙයි තියෙන්නේ අහසට පොලොව වගේ වෙනසක්. එයාලගේ ප්‍රධාන සිතුවිල්ල තමයි සෑම වෙසන්වරයෙක්ම විනාශ වෙන්න ඕනේ කියන එක. ඒත් Grimmවරයෙක් විදිහට නික් ඉන්නේ මොන මතයේද? අද කොටසින් ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසේ දකින්න ලැබෙන වෙසන්වරයා Schakal නමින් හඳුන්වන්නේ. විශේෂ වෙනස්කමක් කියන්න නැහැ මෙයාලගේ. එහෙනම් අද කතාව බලන කියලා හැමෝටම ආරාධනා කරනවා. හැමෝටම ජය!!!
IMDB
Year : 2011
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.

- Download : 2944
- File Size : 24.229KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
Grimm (2011) [S02 : E09] Sinhala Subtitle
Grimm (2011) [S02 : E11] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 5.1Samsung Browser 3.5
Thank saho…puluwannam ithuru tikaktath ikmnta sub denna..