Knightfall [S01 : E02] Sinhala Subtitle December 16, 2017 Executive Subtitler සියලුම subzlk රසිකයින්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්ම,knightfall කියන පට්ට්ම පට්ට කතාමාලාවෙ 2 වන කොටසෙ සිoහල උපසිරසත් අරන් ආව.1 වන කොටසට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනා.ඒක ගැන ගොඩක් සතුටුයි.මොකද කිව්වොත් ඒ මගෙ පලවෙනි උපසිරසකරණය නිසා. අපි එහෙනම් කතාව පැත්තට යමු. ශුද්ධ භූමියෙ ඉන්න නයිට්වරුන්ට අරාබිවරුන්ගෙන් එල්ලවෙන ප්‍රහාරයෙන් ඔවුන් පණ වගේ බලාගන්න යේසුස් වහන්සේ අවසන් භෝජනයෙදි පාවිච්චි කල බඳුන ඔවුන්ට අහිමි වෙනවා.ඒක නැති උනා කියල හිතුවට නැති උනේ නෑ.නයිට්වරුන්ගෙ ලොක්කා ඒ කියන්නෙ ගොඩ්ෆ්‍රි මo පහරන්නන්ගෙ කඩු පහරකින් මියයනව.මියයන්න කලින් පාසිෆල් කියන ගොපලු කොලුව අතේ ඔහු තමන්ගෙ කඩුව ලැන්ඩ්‍රි කියන නයිට්වරයට දෙනව.කොහොම හරි ඒ කඩුවෙ “බඳුන” කොහෙද තියෙන්නෙ කියල ඉඟියක් තියෙනව. ඔය අතරෙ ගොඩ්ෆ්‍රිගෙ මලමිනිය මo පහරන්නො සොරකම් කරනව. අද කතාවෙන් බලන්න පුලුවන් ගොඩ්ෆ්‍රගෙ මිනියට මොකද වෙන්නෙ කියල. ඒ වගේම ඒ මිනිය ඇතුලෙ මොකක්ද තියෙන්නෙ කියල. කතාව බලලම ඒක හොයාගන්න කියල. මේක මගේ 2 වන උපසිරසකරණය.කතා රසය උපරිමෙන් දෙන්න ඕන නිසා තමයි ටිකක් පරක්කුවෙලා උපසිරස දාන්නෙ.ඒ ගැන කණගාටුව පළකරන ගමන් හැමෝටම ආරාධනා කරන මේ පට්ට ස්ටෝරිය රසවිඳින්න.එහෙනම් මo කැපෙන්නම්. හැමෝටම ජය….!!!! සතුට…….!!!!!!!
Ado uba nam yakek bn. Thanks kollo
sub ekata thanks saho.. jaya wewa!!
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
ජයෙන් ජයම වේවා…!!
Sub ekata Thnkz Bro…..
patta machan thank u
බොහොම ස්තූතියි සහෝ
Ela ela supirima saho
patta brooo karagena yamu
patta kathawa. me dan balana gaman machan
thanks bro
Bohoma hodai..lassana ඉතිහාස kathawak…
niyamai yalu jaya wewaaaaaaaaaaaaa ………………….===========————=-0—0-0-000090878790-