කොහොමද කට්ටියට….!!!!!!!??? මටනම් ෆුල් සික් .කොහොමින් කොහොමහරි knightfall 3 වෙනි එපියටත් සබ් එක ගෙනාව.
ඉක්මනින් කතාව පැත්තට යමු අපි.කලින් කොටසෙදි ගොඩ්ෆ්‍රිගෙ මිනිය ඇතුලෙ තිබිල යතුරක් හම්බවෙනවනෙ.ඔය යතුරෙන් මොකද්ද වෙන්නෙ කියල මේ කොටසෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ගොඩ්ෆ්‍රි ගෙ සහෝදරයවත් ලැන්ඩ්‍රිට මුනගැහෙනව.ඒත් අවාසනාවකට ඔහුත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් මිය යනව.
කොහොමින් කොහොම හරි රැජිණට ළමයෙක් හම්බවෙන්නත් ඉන්නව…
(තාත්තා කවුද කියල බලලම දැනගන්නකො)
කොහොම උනත් රජුට බයේ ඇය ළමයව නැතිකරගන්න උත්සහ කරනව. ගොඩ්ෆ්‍රි ගෙ සහෝදරයවත් මරන්නෙ සැරසන් කෙනෙක්.කොහොමින් කොහොමහරි ඒ සරසන් එක්ක ආපු අනිත් එකාව ලැන්ඩ්‍රි විසින් අල්ලන් එනව…
කරුමෙ කියන්නෙ ඌවත් මරනව බන්.කවුද කියල සඳහනක් නෑ…ඔන්න ඔහොම තමා කතාව ගලන් යන්නෙ.
සබ් එකේ අඩුපාඩු තිබ්බොත් තරහවෙන්නෙපා.පුලුවන් ඉක්මනට තමයි දුන්නෙ.
එහෙනම් අපි ගියා….
හැමදෙනාටම ජය….!!!!!! සතුට…..!!!!!!
macho sub danawa nam me widiyata tamai danna one Thnak u macho
E mko ehema kiwwe
ep aka apu gamanma sub dana akai magadi natara karanne nati akai nisa macho
එලම බන්..ෆට්ට..මෙ වගේ ආව අනික් පැත්තට සබ් එක දියන් මචන්,..ස්ටෝරි එක හොදයි වගේ මේකේ.
oya wagema sub demu saho.. thanx
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් God Eater 2015 anime series එකකටත් ඉදිරියේදී සබ් දෙන්න
ජය වේවා!
ජයවේවා ඔහොම යන්
thaks macho kalekin balanna hoda tv sereyes akak hoyala dunnata ubata pin ubata puluvan hatiyata dipan oya akaaka kiyana katha ganan ganna apa
Thanks sub ekata, me karana wade godak agaya karanawa.
digatama karagena yan jaya wewa..
Thanks machan……jayawewa…>>>!
thanks…..
pattama machn… niyamata yanawa.. baiscope pakayanta dannenna karanna oni…