MacGyver [S01 : E03] Sinhala Subtitle
ආයුබොවන් හැමදෙනාටම,කට්ටිය පලවෙනි දෙවනි එපි බලන්න ඇති කියලා හිතනවා.තුන්වෙනි එපිය මුල් එපිවලට වඩා වැඩ කිඩ වැඩි වගේම එවාට වඩා ආතල් පැත්තට වැඩි ඉඩකඩක් දිලා තියෙන එපියක් බව කියන්න ඔනේ.ඔයාලා බලලාම තිරණය කරන්න කට්ටිය මේ එපියෙදි කරන වැඩ වලින් හිනා යනවද කියලා. ගිහින් එන්නම්,අගහරුවාදා රෑ වෙද්දි වගේ හතරවෙනි එපිය දෙන්න බලන්නම්,ජයවේවා!
Spoiler Warning : In Malaysia, MacGyver and the team extract a terrorist group’s money man who has intel on an impending attack, but when the man is shot, MacGyver must keep him alive in order to learn the terrorists’ plans…
Niyamai saho.
බොහොම ස්තූතියි සහෝ
කියන්න වදන් නැ BRO..එල කොල්ලෙක් බන්.දිගටම එක හුස්මට වැඩ..මගේ choice බුවෙක් සෙට් වෙනකන් හිටියේ.අන්තිමට හම්බුනා.දිගටම කරන් යන්න සහෝ.හදවතින්ම සුභ පතනවා..
බොහොම ස්තූතියි සහෝ
elama saho thanks
4 හෙට ලැබෙයි.
thanks mcn
4 එවලා තියෙන්නෙ.
4 weni eka naane
මං දැන් දෙවනි පාරටත් මේල් කර.අපේ ඇඩ්මින් ලාගෙන් කිසි ප්‍රතිචාරයක් නැනේ.මං මුණුපොතෙනුත් කතාකරා.එත් නැත.ඔන අය මට මේල් එකක් දාන්න.
madusarasl007@gmail.com
Denne naddo
The shanara sub please ??
එකේ සබ් වෙන සයිට් එකකින් දෙනවනෙ.
sahooo….
Riverdale Season 2 eke sub denna puluwandaaaa…..?