ආයුබොවන් කියනවා හැමදෙනාටම,ඔන්න මං නමයේ සබ් එකත් ගෙනාවා.බලන එකයි තියෙන්නේ,අද එපියෙන් මට 13 Hours චිත්‍රපටය මතක් කරා.ෆිල්ම් එක බලලා තියෙන අය දන්නවනේ මොනාද වෙන්නෙ කියලා.එහෙනම් ගිහින් එන්නම්,නිකන්ම අරන් යන්නෙ නැතුව කමෙන්ට් එකක්වත් දාන්න කියලා ඉල්ලනවා.ජයවේවා!ගිහින් එන්නම්.
Niyamai saho… obata jaya…
බොහොම ස්තූතිය
Thanks For Sub
බොහොම ස්තූතිය
බොහොම ස්තූතියි සහෝ
පටිටම බං…. දිගටම කරන් යමං…
Thank you
machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1
patta mchn thanks
එල මචං. මේ season එක වගේම ඊළඟ season එකටත් දෙන්න………
Thanks……..
10වෙනි එපියට සබ් දෙන්න තියා හදන්නත්වෙන්නේ 21 වෙනිදාට පස්සෙ ඈ!මොකද මං දෙමල විබාගෙ දාලා තියෙන්නෙ,සොරි වෙන්න ඔනෙ කට්ටියම….
21 pahu unaenee denne nadda🙄
බොහොම ස්තූතියි සහෝ