My Secret Romance [EP 11] Sinhala Subtitle
ඔන්න එහෙනම් My Secret Romance එකොලොස්වෙනි කොටසත් අරන් ආව.ටිකක් විතරනම් පරක්කු උනා තමයි,ඒත් පුළුවන් ඉක්මනින්ම ගෙනාව. අද ලොකු ලිපියක්නම් ලියන්න යන්නෙ නෑ කාල වේලාව අඩු නිසා.හරි එහෙනම් කතාව මතක් කරගමු… කට්ටියටම මතකනෙ දහවෙනි කොටස මොකද්ද උනේ කියල,චා ජින්-වුක් හිතන් හිටියෙ ඒ ළමය ලී යූ-මී’ගෙ කියල.ඒත් අන්තිමේදී ඇත්ත දැනගන්නවනෙ.ඒත් ඒ ප්‍රශ්නෙ නිසා හැම දෙයක්ම අවුල් වෙනව.ඒවගේම ලී යූ-මී’ත් සමාගමෙන් අස්වෙන්න තීරණේ කරනව,ඒ ඇයි කියල කට්ටියට මතක ඇතිනෙ.හරි එහෙනම් අද කොටසෙදි ලී යූ-මී ඩේබුක් සමාගමෙන් අස්වෙලා යනව වෙන තැනකට.ඒ මොන වගේ තැනක්ද කියල අද කොටස බලාගන්න පුළුවන්. ඒවගේම ජෝ හයි-රි, චා ජින්-වුක්’ව ලබාගන්න ගන්න උත්සහය අත ඇරල දානව,ඒ අතරෙ ලී යූ මී’ගෙ අම්ම ලී යූ’යි චා ජිනුයි අතරෙ තිබ්බ සම්බන්දය ගැන ටෙලිවිෂන් වැඩසටහනක් අතර මැදදී කියනව,ඔය දේවල් කොහොමද වෙන්නෙ බලන්නනම් අද කොටස බලන්නනම වෙනව.ඒ නිසා හැමෝටම අරාධනා කරනව අද කොටස බලන්න කියල,සබ් එක ඩවුන්ලෝඩ්ක රගෙන යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා…
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
ela saho. oya kiwada w eka sub tika tikak ikman karanna kiyala
ඔව් සහෝ කියල තියෙන්නෙ.ඉක්මනටම දෙයි!
thank you sub 1ta digatama sub kranda.. ilaga para puluwannam me drama walita sub kranna
She Was Pretty (2015)
Weightlifting Fairy Kim Bok Joo (2016)
Cheese in the Trap (2016)
Angry Mom (2015)
බොහොම ස්තූතියි Becky !
හරි මන් ට්‍රයි කරල බලන්නම්…
Thanks.
Ithuru episodes 2th ikmanata denna balanna.
Good Luck..
බොහොම ස්තූතියි චමි !
ඉතුරු කොටස් දෙක ඉක්මනටම දෙනව…
doctor stranger korean drama eka maru poluwannam eke subtitles denna ☺️☺️
හරි සහෝ මන් ට්‍රයි කරල බලන්නම්…
thx mcho ela
බොහොම ස්තූතියි ප්‍රදීප් !
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි Madusha !
Pattaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි Silent$ !
Thanksss Sahoooooo
බොහොම ස්තූතියි උදාරි !
Thanks bro.
බොහොම ස්තූතියි සත්සර !
Thank u very much.
බොහොම ස්තූතියි පූර්ණිමා !
Thanks sub ekata.good luck
බොහොම ස්තූතියි අක්කෙ !
Thanks saho sub ekata