My Secret Romance [EP 12] Sinhala Subtitle

July 09, 2017 Executive Subtitler
Subtitle by Dinesh Sapumal

ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරන් ආව.හරි කතාව ගැන මතක් කරගමු… ඔන්න දැන් ලී යූ-මි වැඩ කරන්නෙ විශ්වවිද්‍යාලයක ආපනශාලාවක.ලී යූ-මි ඒ මාරුව හදාගන්නෙ චා ජින්-වුක් ගෙන් ඈත් වෙන්න කියල හිතාගෙන.ඒවගේම ජෝ හයි-රි තේරුම් ගන්නව තව දුරටත් චා ජින්-වුක් මත්තෙම නැහිල වැඩක් වෙන්නෙ නෑ කියල.ඒ නිසා ඒක අතඇරල දානව.දැන් හියුන් තේ, ජෝ හයි-රි එක්ක සෙට් වෙන ලයින් එක්ක තමයි.ඒවගේම ලී යූ-මී ගෙ අම්ම එයාගෙ පෞද්ගලික ජිවිතේ ගැන හැමෝම ඉස්සරහ කියපු එකටත් ගොඩක් අවුලෙන් ඉන්නෙ.එවෙගේම චා ජින්-වුක්, ලී යූ-මි දාල ගිය එක ගැන කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉන්නව,ඒත් චා ජින්-වුක් අන්තිමේදී තේරුම් ගන්නව ලී යූ-මී ගාවට යන්න ඕනෙ කියල.ඊට පස්සෙ චා ජින්-වුක්, ලී යූ-මී’ව හොයන්න යනව.ඔතනින්නෙ ගියෙ කොටස අවසාන උනේ.හරි එහෙනම් අද කොටසෙ ලී යූ-මි’ට චා ජින් වුක් ගෙ අම්මව හම්බෙනව.ඒවගේම මුළු දවසෙම චා ජින්-වුක් ලී යූ-මි’ව හොයනව.බලමු චා ජින්-වුක් ලී යූ-මි’ව හොයාගයිද?නැද්ද?කියල.හරි එහෙනම් අද කොටස ගැන වැඩි දේවල් කියන්න යන්නෙ නෑ,ඔයාල බලලම ඉන්නකො.එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.My Secret Romance අවසාන කොටසත් ඉක්මනින්ම අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්…

අවසාන කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Dinesh Sapumal
0 Movies
34 TV Series
34 Total
Discussion (43)
  • Ashen Harsha User
    Android 5.1 Facebook App 109

    Taggala last subtitles ekak dennakooo

  • kushani sanjula User
    Windows 10 Chrome 59

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • Suresh Chathuranga User
    Windows 7 UC Browser 6.1

    thanx broo ithuru tika ikmanata dandooo

  • Suresh Chathuranga User
    Windows 7 UC Browser 6.1

    puluwannam ”Whirlwind Girl 2” me tv show eke subtilele eka deepan broo

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Last episode ekath ikmanata dennakoo plz…..

  • Devinda Unregistered
    Android 4.4 Chrome 59

    Anith tikath dennako.
    Ita passe flower in the prison drama ekatath sub dennako.

  • ishara Unregistered
    Windows 7 Chrome 59

    ast episode ekath ikmanata dennakoo plz…..

    • ishara Unregistered
      Windows 7 Chrome 60

      sub bageta dila nawaththala ithuru tikath ikmanata denawada aneeee

  • Shani Unregistered
    Android 5.1 Chrome 59

    W korean drama eke sub bageta dila nawaththala ithuru tikath ikmanata denawada

  • Duminda Jayanath Unregistered
    Windows 10 Firefox 54

    supiri wedak bro.. thanks sub walata…. My Secret Romance 13 ep ekee sub neene bann… 13 ep ekatath sub ewapankooo…

  • Sandrauwan Unregistered
    Windows 10 Chrome 60

    My Secret Romance drama ake anthima episodes akata sub denne nedda bn?
    Ada september 2 wenida 🙁 🙁

  • subhash Unregistered
    Windows 10 UC Browser 6.1

    bro 13n weni epi eka kawadda denne

  • Dulanjali Unregistered
    Windows 10 UC Browser 6.1

    w-Two world & secret Romance last subs dennakooooo

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search