Riverdale (2017) [S02 : E09] Sinhala Subtitle
හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද චිත්‍රපටි ටීවි කතාමාලා වලින් පිරී ඉතිරීගිය අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!ඉතින් අලුත් අවුරුදු දවසේ, වැඩි දෙනෙක් මේ කතාව ආසාවෙන් නරඹන නිසාම මන් අද මේ රිවර්ඩේල් කතාවේ තවත් කොටසක උපසිරැසි අරගෙන ආවා.
අද කොටස නම් කරලා තියෙන්නේ Silent NIght, Deadly Night යන නමින්.ඒවගේම 2017 වර්ෂයේ දෙසැම්බර් මස 13 වන දින මෙම කොටස නිකුත් කර ඇති අතර IMDb අගය 8.3ක අගයක් ලබාගෙන ඇත.ඉතින් ඔයාලා කලින් කොටස නරඹලා දැනගන්න ඇති ඝාතනයට ලක් වුණ පවුලේ පස්වෙනියා ගැන.ඒ තමා Mr. ස්වෙන්සන්.වෙරොනිකා හිතුවේ එයා තමා බ්ලැක් හුඩ් කියලා.ඒත් ආචී කිව්වා Mr. ස්වෙන්සන් බ්ලැක් හුඩ් නෙවේ කියලා.ඉතින් ඔයාලට මතක ඇති කලින් කොටසෙදී Mr. ස්වෙන්සන් කියනවා එයාගේ පවුල ඝාතනය කරපු කෙනා හොයාගත්තා කියලා, ඒවගේම වෙනත් කණ්ඩායමක් ඇවිල්ලා ඒ ඝාතකයව මරලා දැම්මා ඒ නිසා මට සාධාරණය ලැබුණා කියලා.ඉතින් ඔය කණ්ඩායමේ හිටිය අය කවුද? ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න වෙනවා.
ඉතින් මගේ කතාව මන් මෙතනින් නවත්තනවා. හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ BLURAY යන පිටපත් දෙවර්ගයටම අදාළ උපසිරැසි ඇතුළත් කොට ඇත.පිටපතට ගැළපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනින් සබ් එක ගේමු 👊👊..
ජය වේවා.!
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
Harley Quinn 2019 ithurutikadennko sub dennko please thanks
thanks bokka ikmaninma demu adarei <3
thanks for sub
digatama meka denna kolla… asawen balan inne