• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Riverdale (2017) [S02 : E08] Sinhala Subtitle

Riverdale (2017) [S02 : E08] Sinhala Subtitle

2019/12/29 at 5:16 am
Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද හුඟාක් දෙනා ආසාවෙන් බලන Riverdale කතාවේ දෙවැනි කතාමාලාවේ අටවැනි කොටසේ උපසිරැසි අරගෙන ආවා.ඒවගේම කියන්න ඕන පුළුවන් හැටියෙන් සතියට කොටස් දෙකක විතර උපසිරැසි අරගෙන එන්න හිතන් ඉන්නවා.ඉතින් තව කතා නැතුව කෙලින්ම අද කොටසට යමු.

අද කොටස නම් කරලා තියෙන්නේ "House of the Devil" නමින්.ලබාගෙන තිබෙන IMDb අගය 8.0 ක් වන අතර 2017 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දින මෙම කොටස මුල්වරට නිකුත් කොට ඇත.ඉතින් ඔයාලට කලින් කොටස ගැන වැඩිය මතක් කිරීමක් කරන්න අවශ්‍ය නෑ කියලා මන් හිතනෝ.ඔයාලට මතක ඇති ජග් ග්‍රීන්ඩේල් වලට ඇස්රුම් පෙට්ටිය අරගෙන යද්දී වාහනේ පැච් එකක් යනෝ.පස්සේ නන්නාඳුනන මිනිහෙක්ගෙන් උදව් අරගෙන පස්සේ කැෆේ එකක ඉදන් ඒ මිනිහා ජග්ට කැලෑවක පවුලක් ඝාතනය කරපු සිද්දියක් ගැන කියනෝ.ඉතින් අද කොටසෙදී ආචි සහ වෙරොනිකා එකතු වෙලා ඒ ප්‍රශ්නේ ගැන හොයන්න ඒ ඝාතනය සිද්ද වුණ ගෙදරට යනෝ.ඉතින් ලිපි වාර්තා වල සඳහන් හැටියට ඒ මීණිමැරුමට ලක් වූ පවුලේ හතර දෙනෙක් යුක්ත වුණත් ඒ නඩුව සම්බන්ධ ෂෙරිෆ්ගේ වාර්තා වලට අනුව පවුලේ පස්දෙනෙක් ඉන්නවා කියලා සඳහන් වෙනවා.ඒවගේම ඒක ඔප්පු කරගන්න පුළුවන් හෝඩුවාවක් වෙරොනිකා හොයාගන්නවා.ඉතින් කවුද මේ පස්වෙනියා? ඒක දැනගන්න අද කොටස බලලා ඉන්න වෙනවා.

ඉතින් මගේ කතාව මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ BLURAY යන පිටපත් දෙවර්ගයෙම උපසිරැසි ඇතුළත් කොට ඇත. පිටපතට අදාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1961
Riverdale (2016) Sub Collection
Previous Episode
Riverdale (2017) [S02 : E07] Sinhala Subtitle
Next Episode
Riverdale (2017) [S02 : E09] Sinhala Subtitle
Profile
40
Movies
49
Tv episodes
89
All

SubzLK වෙනුවෙන් Thamod Godakanda කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • madawa mihiranga Unregistered User
    Windows 7Chrome 79

    තැන්ක්ස් සහෝ. ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න

    2019-12-29 at 2:33 pm
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් ඇවිත් සමගාමී විකාශනයට යමු…

    2019-12-29 at 8:58 pm
    Reply
  • Dilshan Unregistered User
    Android 9Chrome 79

    HDTV එකටයි Bluray එකටයි සබ් දෙන එක නම් ගොඩක් වටිනවා… ජය වෙවා!

    2019-12-30 at 6:37 am
    Reply
  • Tharindu Dananjaya Unregistered User
    Android 7Chrome 79

    ඉක්මනට සබ් එක කරාම් බං මම සීසන් 03 යන්නේ දැන් 😋

    2019-12-30 at 10:24 am
    Reply
  • Hiran D Ruwanpathirana User
    Android 9Chrome 79

    නියමයි දිගටම සබ් දෙන්න.
    බොහෝම ස්තුතියි

    2019-12-31 at 9:04 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms