• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Riverdale (2017) [S02 : E10] Sinhala Subtitle

Riverdale (2017) [S02 : E10] Sinhala Subtitle

2020/01/05 at 11:14 am
Thamod Godakanda

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද අරගෙන ආවේ Riverdale දෙවැනි කතාසමයේ දහවෙනි කොටසේ සිංහල උපසිරැසි.ඉතින් වැඩිය මුකුත් නොකියා කෙලින්ම කතා පැත්තට යන්නම්.

ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ "The Blackboard Jungle" නමින්.ඒවගේම මේ කොටස 2018 වර්ෂයේ ජනවාරි 17 වන දින තමා නිකුත් කරලා තියෙන්නේ.ඒවගේම ලබා ගෙන තිබෙන IMDb අගය 7.8කි.ඉතින් ඔයාලට මතක ඇති කලින් කොටසෙදී ආචි සහ බෙටී බ්ලැක් හුඩ් කියන්නේ කවුද කියලා හොයාගත්තා.ඉතින් බ්ලැක් හුඩ් කියලා මේ තරම් කාලයක් හිටියේ පාසලේ දොරටුපාලකයා.ඉතින් අද කොටස නරඹන් අය කතාවේ පසුගිය කොටස් මතක් කර දීමේ කොටස අනිවාරෙන්ම බලන්න ඕන.ඉතින් අද කොටසෙදි ඒජන්තවරයෙක් ආචීව මුණගැහෙනවා.ඒ තමා සෙයින්ට් ක්ලෙයර් පවුලයි ලොඩ්ජ් පවුලයි අතර තියෙන මත ගැටුම ගැන හොයලා බලන්න.ඒවගේම චෙරිල් ආචිව තර්ජනයි කරනවා බෙටීයි ආචියි සිපගන්නවා දැක්කා කියලා.ඒ එක්කම නගරාධිපති ලොඩ්ජ් පවුලත් එක්ක ගනුදෙනුවක් කරනවා.ඒ තමා සවුත්සයිඩ් පැත්ත ලොඩ්ජ් පවුල අතට ලබාදෙන ගනුදෙනුවක්.ඕකෙන් හොදම පහර වදින්නේ සර්පන්ට්ස්ලට.සර්පන්ට්ස් සිසුන් රිවර්ඩේල්ව විදුහලට එනවා.ඉතින් මහා වලියක ආරම්භයක් සිදු වෙනවා.ඉතින් ඔය විදියට පරණ ප්‍රශ්න ඇදීමක් තමා අද කොටසේ තියෙන්නේ.

ඉතින් තව මුකුත් නොකියා මන් මගේ කතාව මෙතනින් අවසන් කරනවා.හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ BLURAY යන පිටපත් දෙවර්ගයටම ගැළපෙන උපසිරැසි ඇතුළත් කොට ඇත.පිටපතට ගැළපෙන උපසිරැසිය යොදා ගෙන නරඹන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1300
Riverdale (2016) Sub Collection
Previous Episode
Riverdale (2017) [S02 : E09] Sinhala Subtitle
Profile
40
Movies
49
Tv episodes
89
All

SubzLK වෙනුවෙන් Thamod Godakanda කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Ma Du Wa Unregistered User
    Android 9Chrome 77

    Riverdale ithuru sub tika sub karala nedda yalu karalanam poddak halp 1k diyanko hoyala diyanko

    2020-04-15 at 10:13 pm
    Reply
  • subash Unregistered User
    Windows 10Opera 67

    friends…..oyala riverdale eke season 2 eke anith sub tikath denna puluwanda ….meke thiyenne episode 10 wenakan withraine…nathnm wena sub thiyena site ekakath nadd ? plz reply…

    2020-04-20 at 10:45 pm
    Reply
  • usersubzlk Unregistered User
    Windows 10Edge 17

    anith sub tikath ikmanata dennako plzzzz…..

    2020-04-25 at 7:38 pm
    Reply
  • ayes Unregistered User
    Windows 10Firefox 75

    hogak katha patan aran medadi nawaththanna epa plz ,,, puluwannan kattiya bedagena kotas tika karala danna , 1kkenek thaniyen karana hogak katha bageta karala nawathinawa , plz sub tika denna try karana

    2020-04-26 at 11:24 pm
    Reply
  • 🌟🌟🌟🌟 Unregistered User
    Android 10UC Browser 13.1

    Thnz sub walta bro.. ithuru subz tikat ikmntm dannko 🙂

    2020-05-22 at 12:13 am
    Reply
  • V P Senuda Unregistered User
    Windows 7Chrome 84

    Season 3 denawada?

    2020-08-12 at 5:53 am
    Reply
  • Vishnuka Mihin User
    Android 5.1Chrome 83

    Machan season 3,4 demuko.jaya wewa…..

    2020-10-23 at 10:37 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms