The Outpost (2018) [S01 : E07] Sinhala Subtitle
IMDB RATING
5.2
CAST
Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia
♣අරුම පුදුම ගනුදෙනුව♣
සුබ දවසක් වේවා හැමෝටම…හරි හරි මම දන්නවා කට්ටියට මාව මරාගෙන කන්න තරම් කේන්ති ඇති.මොනව කරන්නද ඉතින්…සෑහෙන්න වැඩ වැඩි කාලයක් මේක.මම කලින් හිතාගෙන හිටියේ අගෝස්තු මාසේ ඇතුලත 50 ට යනවා කියලා.ඒත් වැඩේ කරගන්න බැරිවුනා…ඒ හින්දා දැන් 50 වැඩෙත් කෙරීගෙන යනවා.සමාවෙන්න මේ කොටස ගේන්න පරක්කු වුනාට.මේ දවස් වල සාමාන්යෙන් දවසට පැයක් විතර තමා මේකට වෙලාව යොදාගන්න පුළුවන්.එහෙම ටිකෙන් ටික ඉවර කරලා තමයි මේ ඔයාලගේ අතට උපසිරැසිය දෙන්නේ.
අද කොටස ගැන නම් මුකුත්ම කියන්නෙ නෑ.කට්ටියට බලනකම් හදිස්සිය ඇතිනේ.අද කොටස නම් කරලා තියෙන්නේ The Colipsum Conundrum නමින්.මේකට IMDB රේටින්ග්ස් 8.8/10 ක් ලැබිලා තියෙනවා.එහෙනම් අදට ගියා.ඉක්මනටම ආපහු හම්බෙමු.ජය!!!
thnx mchn sub ekata.ane puluwannm oyalage kawru hri magicians awasana ekatath sub eka dennako.
Aiye ane 8ta th dennakooo
the outpost S02 eke sub denne nadda apitaa
Thanks wewa……………..
ikamanata anik tika denna, thanks..
thanks saho budusaranai
Elm… ammooo mekata bala unnuthrmk
thnks bro.nxt sub plz
තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….
නියමයි…සබ් එකට තැන්ක්ස්…8 වෙනි එකත් ඉක්මනටම අරන් එමු…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
thanks bro…..
tanks broo
නියමයි…සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…