Vikings [S05 : E03] Sinhala Subtitle
ඔන්න යාලුවනේ මම ආස කරපු සිංහල උපසරැසි කරන්න ආසාවෙන් හිටපු කතාවක් තමයි Vikings කියන්නේ.ගොඩක් අයගේ ඉල්ලීමක් මත මම Vikings Season 5 ඉදන් උපසිරැසි දෙන්න පටන් ගත්තා.මේ වගේ කතාවක් උපසිරැසි නැතුව බලනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ඉතින් මම ඔයාලට අද දෙන්නේ Vikings කතා මාලාවේ 3 වන කොටස.ඒ කියන්නේ මේ සතියේ නිකුත් වුන කොටස. මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට Season 5 අවසාන වන තෙක් දිගටම කරන් යන්න.
හොදයි අද කතාව පැත්තට යොමු වෙමු.
කලින් කොටස් දෙකේ මතකනේ උතුරු වාසීන් York city එක අල්ලගත්තා.ඒ වගේම මේ කොටසේ අපිට බලාගන්න පුළුවන් එතල්වුල්ෆ් ඇතුළු හමුදාව ආයේ එම නගරය අල්ලගන්න උත්සාහ කරනවා.ඒ වගේම කියන්න ඕනේ මේ කොටසේ අයිවර් ගේ ගොඩක් වැඩ ටිකක් බලාගන්න පුළුවන් වගේම මේ කොටසේ කොහොම වෙයිද එතල්වුල්ෆ් ලා ආයේ නගරේ අල්ලගනිවිද? කොහොම සටනක් වෙයිද කියලා බලාගන්න අද කොටස බලන්නම වෙනවා. හොදයි එහෙනම් කතාව බලලම ඉමුකො!
ආයේ ඊලග කොටසෙන් හමුවෙමු.
Spoiler Warning : Celebrations are cut short in the aftermath of the battle at York;Ragnar Lothbrok’s sons are pitted against each other as tensions reach an all-time high, and each one is forced to choose a side.
thanks bro……… digatama yamu
Thanks Bro……
Thanks bro sub ekata
පට්ට මචවන්.. ? ? බොහොම ස්තුති
සුපිරි මචන් දිගටම ඔහොම යන්
bohoma sthuthi saho..
Saho bayen hitiye sub nathiwei kiyala ubata pin bn
දිගටම දෙමු.
machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1
Patta machn
Thnks bn…….good luck
එළ මචං..tx…..