W Two Worlds [EP 01] Sinhala Subtitle

June 06, 2017 New Subtitler

මේ මගේ පළවෙනි උපසිරසිය අඩුපඩු තියෙනවනම් සමාවෙන්න…එ වගේම අඩුපාඩු ගැන Coment දාන්න.ඔයාලා හැමොටම බලන්න පුලුවන් විහිලුවෙන් පිරුණ ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුලුවන් (W) – Two Worlds

යුගයේ, වෙනස් ලෝක දෙහක ජීවත්වූ ජෝඩුවක ආදර කතාව

OH Yun Joo ශල්ය වෛද්යවරියක්, ඇයගේ පියා ප්රසිද්ධ කතෘ කෙනෙක්.ඇයගේ පියා රචනා කරනවා කතාවක් ඒ කතාවේ නම තමයි (W) ඒ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Kang Chul දවසක්, Yun Joo එයාගේ තාත්තා වැඩ කරන තැනට යනවා. නමුත් ඔහු එහි හිටියේ නැහැ, ඔහු අතුරු දහන් වෙලා, ඒ අතරේ OH Yun Joo දකිනවා පරිගණකයේ පින්තූරයක් (තාත්තා නිර්මානය කරන කතාවේ) Kang Chul ගොඩක් ලේ ගිහින් මැරිලා තියෙනවා,ඒත් එක්කම පරිගණකය ඇතුලෙන් ලේ තැවරුන අතක් ඇවිත් Yun Joo ව ඇදලා ගන්නවා.මෙතනින් එහා කුමක් සිදුවේද කතාව බලලම දැනගන්න….???

Spoiler Warning : W is a 2016 South Korean television series, starring Lee Jong-suk and Han Hyo-joo. It aired on Wednesdays and Thursdays at 22:00 on MBC from July 20 to September 14, 2016…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sadeeshan Chamara
0 Movies
3 TV Series
3 Total
Discussion (35)
  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • supun Unregistered
    Android 6 UC Browser 11.4

    Thanks bro sub akta nice story… digatama sub denna ..

  • salinda Unregistered
    Windows 10 Chrome 63

    Please download link update …

  • Shanu Unregistered
    Android 6 Chrome 52

    Plz ne drama eka download kara gnna puluwan direct download link ekak dennako plz

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 63
    • dileepa Unregistered
      Windows 8.1 Chrome 63

      thank youuu

    • pawani mandira Unregistered
      Android 4.4 Chrome 40

      Ane malliyo me link eken mx player eken direct blnna puluwan by sinhala sub Danne kohomada

  • dileepa Unregistered
    Windows 8.1 Chrome 63

    thanx lot

  • SULAKSHANA Unregistered
    Android 6 Chrome 64

    Thank for sub

  • dhanuka senadeera Unregistered
    Windows 10 Chrome 108

    subtitle file eka zip ekak widiyata download wen nane

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search