එහෙනම් (W) දෙවනි කොටසත් අරන් මම ආව.කලින් සබ් එකේ ගොඩක් අඩුපාඩු තියෙන්න ඇති, ඉක්මනටම ඒ අඩු පාඩු හදාගන්න මම ඔයාලට පොරොන්දු වෙනවා… කොහොම උනත් මේක මගේ පළවෙනි සබ් එකනේ, මේ කතාව දිගටම කරගෙන යන්න මට උදව්වක් විදියට Comment එකක් දාගෙන යන්න,
හරි එහෙනම් අපි කතාව පැත්තට යමුද…??
පළවෙනි කොටසෙ දි පරිගණකය ඇතුලෙන් ලේ තැවරුන අතක් ඇවිත් OH Yun Joo ව ඇදලා ගන්නවා නේ…ඊට පස්සෙ මෙයා යන්නේ Kang Chul ගේ ලෝකයට ඒ කියන්නේ Yun Joo ගේ තාත්තා රචනා කරපු (W) කියන කතාව ඇතුලට මේ වෙලාවෙදි තමයි දකින්නේ Kang Chul කලින් පින්තුරේ ඉදපු විදියටම මැරිලා වැටිලා ඉන්නවා, කොහොමහරි Yun Joo වෛද්යවරියක් නිසා Kang Chul බේර ගන්නවා…ඒත් කලින් වගේම Yun Joo හීනයක් දැක්කා වගේ තාත්තගේ කාමරේ හිටපු තැනටම එනවා, ඒත් එක හීනයක්නම් වෙන්නේ නෑ මොකද ඔයාලා දකින්න ඇතිනේ තාත්තගේ පරිගණකයේ Yun Joo කතාවේ අලුත් චරිතයක් විදියට කලින් උන දේවල් ඒ විදියටම ඇදලා තියෙනවා කොහොමද මෙහෙම උනේ?මේ කොටසෙන් අපි ඒ ගැන දැන ගනිමු…එහෙනම් තුන්වන කොටසින් හමුවෙමු යාලුවනේ…[email protected]
සිංහල උපසිරැස Download කරගන්න 4632 times
IMDB
User Rating
thanks
බොහොම ස්තුතියි සහෝ…!!!
බොහොම ස්තුතියි සහෝ,හොද කතාවක් වගේ ,දිගටම සබ් කරමු
බොහොම ස්තුතියි සහෝ…!!!
thanx bro sub ekata
බොහොම ස්තුතියි සහෝ…!!!
ane thank youuuu man mekata sub denakanmai hitiye.
බොහොම ස්තුතියි සහෝ…!!!
Patttaaa machan…enakam hitiye…thnxxxxxxxxxxxxxxxxx
බොහොම ස්තුතියි සහෝ…!!!
thankz so mich.mara speed ekakne thiyenne
බොහොම ස්තුතියි සහෝ…!!!
thanxxxx…………….. niyamai….
thnx.. ikmaninma eelaga episodes valath sub danna…
aniith ekath ikmanta dennko bro
Patta broo ikmanatama anith ep tikatath sub demu
Poluwannam doctor stranger korean drama eka subtitles denna
Thanks..
Good Luck..
thanks mcn
Video file eka download karaganna bane