කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 13 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…මම Subz Lk වෙත ඉදිරිපත් කරන “දහවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ පෙරළියක් වෙන කොටස් ටික තමයි මේ දැන් යන්නෙ. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.
” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “
*** 13 වැනි කොටස (ප්‍රධාන චරිත 2 ක සමුගැනීම) ***
(පෙර කොටසින්…)
Kang Chul ට Oh Yeon-Joo ගෙ සත්‍යය දැනගන්න ලැබෙනවා.Kang Chul සහ Oh Yeon-Joo සැලසුම් කරනවා යළිත් හැමදෙයක්ම හරිගස්සන්න. Kang Chul මිනීමරුවව කොටුකරගැනීමට සැලසුමක් හදනවා. මිනීමරුවා අවසානයේ පොලිසියට අහු වෙනවා.Oh Yeon-Joo යි Kang Chul ගෙයි සැළසුමට අනුව හැමදෙයක්ම වෙනවා.Kang Chul මිය ගියා ලෙස අනෙකුත් අයට දැනගන්න ලැබෙනවා.මේ අතරතුරේ තමයි නැවතත් Kang Chul , Oh Yeon-Jooගේ ලෝකයට යන්නේ.
(අද කොටසින්…)
මේ කොටසේදී අපි හිතුව විදියට කිසිම දෙයක් වෙන්නේ නෑ.මිනීමරුවා හිරෙන් නිදහස් වෙනවා.කවුද මේ කොටසේ මියයන චරිත 2 කියලා.අපි බලමු.Kang Chul ට මිනීමරුවව කොටුකරගැනීමට වේවිද ?එතකොට මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තව බේරගන්න පුළුවන්ද?Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද? Kang Chul ට දිගටම W වෙබ් කාටූනයෙම ඉදිවීද? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.
Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…
මේ කොටසින් පස්සෙ කුමක් වේවිද? මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.
“W- Two Worlds” කථාවේ 14 වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.
කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz Lk වෙනුවෙන්!!!
Thanks.
Ithuru tikath ikmanata denna plz.
Good Luck..
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
තෑන්ක්ස් සහෝ සබ් එකට? 14 එන්නෙ කවද්ද ?
පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
ane 14 ikmanta ewannkoooo <3
පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
14 sub ganna benee…………..
aapahu check karanna..14 download karanna puluwan..