(W) තුන්වෙනි කොටාස ටිකක් පරක්කු උනා යාලුවනේ, වැඩිය නෑ ටිකක් විතර ඒ නිසා ගනන් ගන්න එපා, මම ඊළග කොටස් 2 එක සැරේම දෙන්නම්කෝ…මේ කතාව දිගටම කරගෙන යන්න මට උදව්වක් විදියට Comment එකක් දාගෙන යන්න යලුවනේ!!!@
හරි එහෙනම් අපි කතාව පැත්තට යමු…
කලින් කොටසෙ OH Yun Joo ඉබේම Kang Chulඉන්න ලෝකෙට ඇදිලා යනවා ඒකට හේතුව මේ කොටසෙදි ඔයාලට දකින්න පුලුවන් වේවී… කොහොම උනත් OH Yun Joo ගේ තාත්තනම් මේ Kang Chul ව මරණ වැඩේ නතර කරන්නෙම නෑ, මාස්ටර් කොහොම හරි Kang Chulව මරන්න ලොකු ප්ලෑනක් ගහනවා, කලින් කාර් එකත් හප්පන්න හැදුවා ඒත් බැරි උනානේ… තුන්වෙනි කොටසෙ නම් ලොකු දෙයක් සිදිද වෙනවා, Kang Chul එයාගේ ගැලවුම් කාරයට වෙඩි තියනවා, ඒ කියන්නේ OH Yun Jooට ඒ මොකද කියලා මේ කොටස බලලම දැන ගන්නකෝ……හතරවෙනි කොටසින් හමුවෙමු යාලුවනේ…!!!!@
w two worlds eke ithuru sub tika denne naddoooooo???????????????????????????????
Anith sub tikath dennakoo.plez
thankzz Brooo
Thanks sahooo
මචන් මේකේ sub එක් ගත්තට video එක ගන්නේ කොහොමද මම දන්නේ නැ පොඩ්ඩක් කියලා දෙන්නකෝ link ekak හරි එවන්න ඔක්කොම episode download කරන්න mega එකෙනුත් අවුලක් නැ please brother ඉක්මනින් ඕනේ ❤❤