W – Two Worlds [EP 12] Sinhala Subtitle

November 12, 2017 Junior Subtitler

කොහොමද යාළුවනේ, W- Two Worlds කථාවේ 12 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “නවවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ පෙරළියක් වෙන කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

W – Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

***12 වැනි කොටස (පෙරළියක ආරම්භය)***

පෙර කොටසින්…

Kang Chul ගේ පවුලේ අයගේ මිනීමරැම සම්බන්ධයෙන් Kang Chul ව පොලිසියෙන් හොයනවා.කථාව අවසානයේ Kang Chul ට වෙඩි වදිනවා.Kang Chul Oh Yeon-Joo සමග හෝටලේක හැංගෙනවා.Oh Yeon-Joo ට සිදුවෙනවා ආපහු එයාගේ ලෝකෙට යන්න.Oh Yeon-Joo යනකොට එයාගේ තාත්තට වෙලා තියෙන දේ දැකගන්න පුළුවන් වෙනවා.Oh Yeon-Joo පුළුවන් වෙනවා යම් තාක් දුරට Kang Chul ට උදව් කරන්න.Oh Yeon-Joo මාස 2 කට පස්සේ ආපහු Kang Chul ගේ ලෝකයට එනවා.ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo දැනගන්නේ එයාව මේ වෙබ් කාටූනය තුළට ඇදලා ගන්න Kang Chul ට හැර වෙනත් අයටත් පුළුවන් කියලා.ඒත් එක්කම Kang Chul ට 34 වෙනි W වෙබ් කාටූන් පොත හමුවෙනවා…

අද කොටසින්…

Kang Chul ට Oh Yeon-Joo ගෙ සත්‍යය දැනගන්න ලැබෙනවා.Kang Chul සහ Oh Yeon-Joo සැලසුම් කරනවා යළිත් හැමදෙයක්ම හරිගස්සන්න.Kang Chul මිනීමරුවව කොටුකරගැනීමට සැලසුමක් හදනවා.අපි බලමු.Kang Chul ට මිනීමරුවව කොටුකරගැනීමට වේවිද?එතකොට මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තව බේරගන්න පුළුවන්ද?Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද?Kang Chul ට දිගටම W වෙබ් කාටූනයෙම ඉදිවීද?මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්…

Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ 13 වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා…මම සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න Subz LK වෙනුවෙන්!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sanjeewa Priyadarshana
0 Movies
13 TV Series
13 Total
Discussion (20)
  • Madusha Unregistered
    Windows 10 Firefox 55

    බොහොම ස්තූතියි සහෝ

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You are most welcome bro…..

    • nishan Unregistered
      Android 6 Chrome 38

      13 enne neddoooo

    • nishan Unregistered
      Android 6 Chrome 38

      13 enne neddoooo sahoo

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      mama sub eka mail kala…ikmaninma site ekata daawi…nathnam mage fb ekata msg ekk danna.ewannam.Thank U for ur comment.

  • ishara Unregistered
    Windows 7 Chrome 61

    Thanks……………

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You are most welcome…..

  • shani Unregistered
    Android 5.1 Chrome 60

    Anith ewath ikmanatama denna

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

    • ishara Unregistered
      Windows 7 Chrome 62

      13 denne neddoooo ane ikmanata denna……………………

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      mama sub eka mail kala…ikmaninma site ekata daawi…nathnam mage fb ekata msg ekk danna.ewannam.Thank U for ur comment.

  • Chami.S Unregistered
    Windows 7 Chrome 57

    Thanks.
    Ituru tikath ikmanata denna plz.
    Good Luck..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • Tharuka Unregistered
    Windows 10 Chrome 62

    thanks..man hoya hoya hitiya kathawak..
    Good luck..ithuru tikath ikmanatama oniii..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • Darshana Unregistered
    Android 6 Chrome 60

    ඉතුරු ශාබ් ටිකත් ඉක්මනටදෙනවද. ඉට පස්සෙ king love කියන කතාවෙ ශාබ් දෙනවද.

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      Ow..aniwa..digatama inna..Haki Uparimaya try karannam..Thank u for ur comment…..

  • shani Unregistered
    Android 5.1 Chrome 60

    Anith ewa denne naddo

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      mama sub eka mail kala…ikmaninma site ekata daawi…nathnam mage fb ekata msg ekk danna.ewannam.Thank U for ur comment.

  • WHITE DEVIL User
    Android 9 Chrome 99

    videos එක ගන්නේ කොහොමද කියන්න

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search