මේ මගේ පළවෙනි උපසිරසිය අඩුපඩු තියෙනවනම් සමාවෙන්න…එ වගේම අඩුපාඩු ගැන Coment දාන්න.ඔයාලා හැමොටම බලන්න පුලුවන් විහිලුවෙන් පිරුණ ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුලුවන් (W) – Two Worlds
යුගයේ, වෙනස් ලෝක දෙහක ජීවත්වූ ජෝඩුවක ආදර කතාව
OH Yun Joo ශල්ය වෛද්යවරියක්, ඇයගේ පියා ප්රසිද්ධ කතෘ කෙනෙක්.ඇයගේ පියා රචනා කරනවා කතාවක් ඒ කතාවේ නම තමයි (W) ඒ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Kang Chul දවසක්, Yun Joo එයාගේ තාත්තා වැඩ කරන තැනට යනවා. නමුත් ඔහු එහි හිටියේ නැහැ, ඔහු අතුරු දහන් වෙලා, ඒ අතරේ OH Yun Joo දකිනවා පරිගණකයේ පින්තූරයක් (තාත්තා නිර්මානය කරන කතාවේ) Kang Chul ගොඩක් ලේ ගිහින් මැරිලා තියෙනවා,ඒත් එක්කම පරිගණකය ඇතුලෙන් ලේ තැවරුන අතක් ඇවිත් Yun Joo ව ඇදලා ගන්නවා.මෙතනින් එහා කුමක් සිදුවේද කතාව බලලම දැනගන්න….???
Spoiler Warning : W is a 2016 South Korean television series, starring Lee Jong-suk and Han Hyo-joo. It aired on Wednesdays and Thursdays at 22:00 on MBC from July 20 to September 14, 2016…
thanks mcn
Thanks bro sub akta nice story… digatama sub denna ..
Please download link update …
Plz ne drama eka download kara gnna puluwan direct download link ekak dennako plz
http://dl1.irani-dl.com/serial/W%E2%80%93Two%20Worlds/
thank youuu
Ane malliyo me link eken mx player eken direct blnna puluwan by sinhala sub Danne kohomada
thanx lot
Thank for sub
subtitle file eka zip ekak widiyata download wen nane