W – Two Worlds [EP 10] Sinhala Subtitle

October 28, 2017 Junior Subtitler

කොහොමද යාළුවනේ.W- Two Worlds කථාවේ 10 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…ඔන්න ඉක්මනින්ම සබ් එක අරන් ආවා.මම Subz LK වෙත ඉදිරිපත් කරන “හත්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හිතාගන්න බැරි කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

පෙර කොටසින්…

Oh Yeon-Joo කලින් අතුරුදහන් වුනු තැනටම ආපහු එනවා..ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo ගේ අම්මා එයාව හොයාගන්නේ. Oh Yeon-Jooට සිහිය නැති වීමට කලින් කාර් එක තුළදී කාටූන් එක අදිමින් හිටියේ…ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo ගේ තාත්තා ගුවන් යානය තුළදී මිනීමරුවගෙන් ප්‍රහාරයට ලක්වෙනවා.ඒත් සමගම Oh Yeon-Jooගේ තාත්තා යාන්තමින් බේරෙනවා Oh Yeon-Joo චිත්‍රය ඇදලා ඉවර කරපු නිසා. මිනීමරුවා ආපහු කාටූනය තුළටම ආපහු යනවා.කොහොමින් කොහොම හරි Oh Yeon-Joo විටින් විට Kang Chul ගේ ලෝකයටත් යනවා.මොකද සමහර වෙලාවට Kang Chul ට ඇයව මතක් වෙන වෙලාවට.ඒත වැඩි කාලෙකට නම් නෙවෙයි.
ඒත් කථාව අවසන් වෙන කොට හරිම අමුතු දෙයක් වෙනවා.Oh Yeon-Joo ගේ තාත්තාට හිතුව විදියටම ඇත්තටම මිනීමරුවගේ කථාව ඉවරයක් කරන්න බැරි වෙනවා.

(අද කොටසින්…)

Oh Yeon-Joo නැවතත් Kang Chul ගේ ලෝකයට ඇදතෙන යනවා.හැබැයි මේ පාර නම් ගොඩ කාලයක් Oh Yeon-Joo ට කාටූනය තුළ ඉන්න වෙනවා. Oh Yeon-Joo දවස් ගානක් හෙන කට්ටක් කනවා.කන්න බොන්න සල්ලි නැති නිසා.Oh Yeon-Joo ඊට පස්සේ හොරකම් කරන්නත් පටන් ගන්නවා. ඒ අතරතුර Oh Yeon-Joo ගේ තාත්තගේ මුහුණ, මිනීමරුවා අරගන්නවා.දැන් මිනීමරුවා කියන දේ තමයි Oh Yeon-Joo ගේ තාත්තා කරන්නේ.
ඒ කියන්නේ වෙබ් කාටූනය ඇදෙන්නේ මිනීමරුවට අවශ්‍ය විදියට.මේ අතරතුරේ Oh Yeon-Joo ට, Kang Chul ව මුණ ගැහෙනවා. අපි බලමු.Kang Chul ට Oh Yeon-Joo ව නැවතත් මතක් වේවිද? එතකොට මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තව බේරගන්න පුළුවන්ද? කථාව අවසානයේ ඔබ ආදරය කරන චරිතයකට වෙඩි වදිනවා.ඒ කවුද? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.

Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…

මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?.මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න. “W- Two Worlds” කථාවේ එකලොස්වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මම  ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න***  Subz Lk වෙනුවෙන්!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sanjeewa Priyadarshana
0 Movies
13 TV Series
13 Total
Discussion (17)
  • charith Unregistered
    Windows 10 Chrome 61

    puluwannam DCs Legends of Tomorrow,arrow,flash aluth season walata sub dipankooo bn

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      Thank u for ur comment and i’ll try it.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 61

    keep it up bro….

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      Thank u Bro…

  • Madusha Unregistered
    Windows 10 Firefox 54

    බොහොම ස්තූතියි.තව 6 යි.ඒවත් ඉක්මනින් දෙන්න සහෝ
    ජය වේවා!

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • shani Unregistered
    Android 5.1 Chrome 60

    Sub eka denakan hitiye ithuru tikath ikmanatama denna aiye all the best..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • ishara Unregistered
    Windows 7 Chrome 61

    Thanks..
    Good Luck..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You are most welcome….

    • ishara Unregistered
      Windows 7 Chrome 61

      ( scholar who walks the night ) me kathawe sub itikath denawada ……………..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      I’ll try it ishara…..Thank u for ur comment….

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You are most welcome….

  • chamod vass Unregistered
    Android 7 Chrome 64

    Sub set ekat thx.keep it up 🤘🤘🤘

  • Danuja Unregistered
    Android 7 Chrome 64

    Niyamai Aiyya
    Digatama Karagana Yanna
    Gaya

  • Danuja Unregistered
    Android 7 Chrome 64

    Thanx
    Sub Aekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search