කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 15 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…පසුගිය දිනවල අධික කාර්‍යබහුලත්වයත්
සමග මේකට සබ් දෙන්න පරක්කු වුනා.ඒකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.ගොඩක් දෙනා කොමෙන්ට්ස්, Fb msg ගොඩක් දාලා තිබ්බා.
ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
මම Subz Lk වෙත ඉදිරිපත් කරන “දොළොස්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ අවසාන කොටස් දෙක තමයි මේ දැන් යන්නෙ.
කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.
” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “
*** 15 වැනි කොටස ( W කාටූනයේ අවසාන පරිච්ඡේදය ඇරඹෙයි ) ***
(පෙර කොටසින්…)
කලින් කොටසේදී Oh Yeon-Joo ට මිනීමරුවා වෙඩි තියනවා.Oh Yeon-Joo මිය යනවා.හැබැයි Oh Yeon-Joo ව බේරගන්න ක්‍රමයක් කොහොමහරි
Kang Chul හොයාගන්නවා.
මේ කොටසේදී Kang Chul හිතුව විදියට හැමදෙයක්ම සිදුවෙනවා.මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තා නිදහස් වෙනවා.
Kang Chul ගේ සැලැස්ම හිතුව විදියටම ඉටුකරගන්න පුළුවන් වෙනවා.ඒ අතරතුරේදී තමයි හැන් චොල් හෝට Kang Chul ව
අහුවෙන්නේ.හැන් චොල් හෝ දැනගන්නවා ටැබ්ලට් එකේ ඇත්ත.
(අද කොටසින්…)
Oh Yeon-Joo ට නැවත පණ එනවා. ඇය ඇස් අරිනවත් එක්කම අතුරුදහන් වෙලා ඇත්ත ලෝකෙට යනවා.
Oh Yeon-Joo ආපහු Kang Chul ගේ ලෝකෙට එන්නේ ගොඩක් කාලෙකට පස්සේ.ඒ කාලය අතරතුර
Kang Chul ගේ ජීවිතය බොහෝ ලෙස වෙනස් වෙලා.එතකොට මිස්ටර් ඔහ් ත් Kang Chul ගේ ලෝකයට ඇදිලා එනවා.
මේ අතරතුරේදී තමයි ඔය තුන් දෙනාටම එකපාරටම පේන්න ගන්නවා ” W කාටූනයේ අවසාන පරිච්ඡේදය ” කියලා.
හැබැයි එක දෙයක් මේ අවසාන පරිච්ඡේදයෙන් පස්සේ එක්කෙනෙක් සතුටු අවසානයක් තිබුනොත්,අනිත් කෙනාට දුක්ඛ අවසානයක් තමයි ඉතුරු වෙන්නේ.
අපි බලමු කාටද සතුටු ,කාටද දුක්ඛ අවසානයක් ලැබෙන්නේ කියලා.
Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද? Kang Chul ට දිගටම W වෙබ් කාටූනයෙම ඉදිවීද?
එතකොට Oh Yeon-Joo ගේ තාත්තාගේ අත ඇයි එකපාරටම අතුරුදහන් වෙන්න පටන් ගත්තේ.
මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.
Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…
අවසාන කොටසේ කුමක් වේවිද?
මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.
“W- Two Worlds” කථාවේ 16 ( අවසාන කොටස ) ත් සමග ඉක්මනින්ම හමුවෙමු.
කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz Lk වෙනුවෙන්!!!
sub ekata thank u godk kal balan hitiya .thanx.
You are most welcome…
බොහොම ස්තූතියි සහෝ
You are most welcome…
Thanks.
Awaiting for the last episode.
Good Luck..
I posted the 16 episode…
Watch and enjoy…
Thank U…
bohoma sthuthi bro.anith kotasatath sub ikmanatama balaporoththuwenawa ehema nam jaya wewa!!!!
16 වෙනි එපිය දැම්මා සහෝ…බලන්න…බලන් හිටියට බොහෝම ස්තූතියි!!!
ඩවුන්ලෝඩ් ලිංක් එකක්වත් වැඩ නෑනේද??
thanxx ithuru tikath ikmanata denna
You are most welcome sis…16 episode eka damma…watch and enjoy…
Thank u for join with me…
thanx…………….????