කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 14 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…මම Subz Lk වෙත ඉදිරිපත් කරන “එකළොස්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ අවසාන කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.
තව කොටස් 2 යි මේ කථාවේ ඉතුරු වෙලා තියෙන්නේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.
” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “
*** 14 වැනි කොටස ( සැබෑ ලෝකයෙන් Oh Yeon-Joo සමුගනියි? ) ***
(පෙර කොටසින්…)
කලින් කොටසේදී අපි හිතුව විදියට කිසිම දෙයක් වුනේ නෑ.මිනීමරුවා හිරෙන් නිදහස් වෙනවා.Oh Yeon-Joo ගේ තාත්තා නැවතත් මිනීමරුවගේ පාලනයට යටත් වෙනවා. හැම දෙයක්ම සිදුවෙන්නේ මිනීමරුවට ඕනි විදියට.Kang Chul ට එයාගේ ලෝකය පවතින ආකාරය ගැන තවත් හෝඩුවාවක් ලැබුනා.ඒ අතරතුරේදී තමයි Oh Yeon-Joo ට මිනීමරුවා වෙඩි තියන්නේ.
(අද කොටසින්…)
මේ කොටසේදී Kang Chul හිතුව විදියට හැමදෙයක්ම සිදුවෙනවා.මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තා නිදහස් වෙනවා.අපි බලමු.Kang Chul ගේ සැලැස්ම ඉටුකරගන්න හැකි වේවිද ?එතකොට හැන් චොල් හෝගෙන් Kang Chul ව බේරගන්න පුළුවන් වේවිද කියලා?Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද? Kang Chul ට දිගටම W වෙබ් කාටූනයෙම ඉදිවීද?
එතකොට Oh Yeon-Joo ගේ තාත්තාගේ අත ඇයි එකපාරටම අතුරුදහන් වෙන්න පටන් ගත්තේ.මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.
Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…
මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?
මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ 15 වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz Lk වෙනුවෙන්!!!
Ithuru episodes dekath ikmanata dennako plz..
episode 15 i, 16 i damma..balanna…Thank u for ur comment…
ithuru kotas 2 sub dennako bn ikmnt
episode 15 i, 16 i damma..balanna…Thank u for ur comment…
THANKS BRO SUB.WALATA .ASAWEN RASA WINDA ITHURU KOTAS DEKATH IKMANATAMA LABA DENNA KALA WELAWA LABEWA!!!GOOD LUCK
Thanks for ur comment…episode 15 i, 16 i damma..balanna…
නියමයි !!! බොහොම ස්තුතියි
You are most welcome….
hi……………..
ithiri kotas tikath ikmanin dennakooooo pzl………………………………………….
episode 15 i, 16 i damma..balanna…Thank u for ur comment…
ithuru sub tika dennakooooooooooooooo
episode 15 i, 16 i damma..balanna…Thank u for ur comment…
meke anith episdose deka denne nedda ban.
aparade nethanm
episode 15 i, 16 i damma..balanna…Thank u for ur comment…
Thank…..