W – Two Worlds [EP 05] Sinhala Subtitle

September 29, 2017 Junior Subtitler

කොහොමද යාළුවනේ.ගොඩක් දෙනා ඉල්ලපු නිසා,ඔන්න මම ඉක්මනින්ම “W- Two Worlds” කථාවේ 5 වන කොටසටත් උපසිරැසි දැම්මා. මම subz.lk වෙත ඉදිරිපත් කරන “දෙවන සිංහල උපසිරැසිය” තමයි මේ. පොඩි පොඩි අත්වැරදීම් ඇති.ඒවට සමාවෙන්න හොදේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

 W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය

(පෙර කොටසින්…)

Yoon So-Hee කොහොමහරි Oh Yeon-Joo ව පොලිසියට අල්ලලා දෙන්න ප්ලෑනක් ගහනවා. මොකද Yoon So-Hee කැමති නෑ…Kang Chul එක්ක Oh Yeon-Joo ඉන්නවට. Yoon So-Hee කථා කරනවා Oh Yeon-Joo ට වයින් බොන්න යන් කියලා හෝටලේ ඇතුළට. ඒත් එක්කම පොලිසිය Oh Yeon-Joo ගේ පස්සෙන් පන්නනවා. පොලිසිය දවස් 3 ක් තිස්සේ Oh Yeon-Joo ගෙන් ප්‍රශ්න කරනවා. අවසානයේ Oh Yeon-Joo වැරදිකාරයෙක් කියලා නිගමනය කරලා,සිරගත කරනවා. මෙන්න මේ වෙලාවේ තමයි, Kang Chul Oh Yeon-Joo ව බලන්න එන්නෙ. ඒ වෙලාවේ Oh Yeon-Joo කියනවා…Kang Chul ගේ ලෝකය ඇත්ත එකක් නෙවෙයි… ඒක කාටූන් එකක් කියලා.ඒත් එක්කම Oh Yeon-Joo අතුරුදහන් වෙනවා. ටික වෙලාවක් යනකොට,Kang Chul ගේ ලෝකය නතර වෙනවා.Kang Chul ට මායා දොරක් විවෘත වෙනවා පේනවා.

(අද කොටසින්…)

Kang Chul මායා දොරින් , Oh Yeon-Jo ගේ ලෝකයට එනවා. ඔහු කොහොමරි “W” කාටූන් කථාව , පොත් සාප්පුවකින් කියවනවා. Kang Chul ට තේරෙනවා එයාගේ ජීවිතයේ වුනු හැමදෙයක්ම, මායාවක් කියලා. Kang Chul , Oh Yeon-Joo ව මුණගැහෙනවා.ඒ වෙලාවේ Oh Yeon-Joo කිව්වෙ නැති වුනාට මුළු හදවතින්ම සතුටුවුනා ඔහුගේ පැමිණීම ගැන. ඊට පස්සෙ Kang Chul , “W” කාටූන් කථාව ලියුව ශිල්පියාගේ ගෙදර හොයා ගෙන යනවා. ඒ වෙලාවෙ දැනගන්නවා…Oh Yeon-Joo ගේ තාත්තා තමයි …”W” කාටූන් කථාව ලියුව ශිල්පියා කියලා… Oh Yeon-Joo ගේ තාත්තා ටික දවසකව පස්සෙ එදා තමයි ගෙදර එන්නෙ. ඒ වෙලාවෙ ඔහු Kang Chul ව දකිනවා.Kang Chul ඔහුට තුවක්කුව එල්ල කරලා, අහනවා එයාගේ පවුල විනාශ කරපු මිනීමරුවා කවුද කියලා? Oh Yeon-Joo ගේ තාත්තා ඇත්තටම ඒ ගැන කියාවිද ? අපි බලමු Kang Chul හොයන මිනීමරුවා කවුද කියලා? ඒ වගේම… Oh Yeon-Joo ගේ තාත්තයි, Kang Chul යි කථා කරන දේවල් හොරෙන් අහන් ඉන්නෙ කවුද ? පොඩි ඉගියක් දෙන්නම්…ඔයාලා කැමති චරිතයක් මේ කොටසෙදි, සදහටම වෙන් වෙලා යනවා… අපි බලමු ඒ කවුද කියලා? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්. Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය… මේ කොටසින් පස්සෙ කුමක් වේවිද? මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න. “W- Two Worlds” කථාවේ හයවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මම  ***සංජීව ප්‍රියදර්ශශන කරුණාරත්න***  subz.lk වෙනුවෙන්.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sanjeewa Priyadarshana
0 Movies
13 TV Series
13 Total
Discussion (16)
  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.4

    උපසිරැසියටතුති සහෝ
    ඔබට ජය

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම සහෝ …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

  • Madusha Unregistered
    Windows 10 Opera 47

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම සහෝ …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

  • Silent$ Unregistered
    Windows 8.1 Chrome 61

    Digatama karanna…Thnxxxxxxxxx…Good Luck !!!!!!!!!!

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම …බොහොම ස්තූතියි ඔබට.

  • nimantha Unregistered
    Windows 7 Firefox 55

    me tv series eka nam ela.sinhala subs walata thanks!

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

  • Shanthani Unregistered
    Android 4.4 Chrome 61

    Korean tv seiries walata digatama subz demu.thanx brother

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම …බොහොම ස්තූතියි ඔබට.

  • Anupama Unregistered
    Android 6 Samsung Browser 5.4

    Thaxx sub ekata.niyama kathawak.ekmanin puluwan nam sub tika denna

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම …බොහොම ස්තූතියි ඔබට.

  • Shani Unregistered
    Android 5.1 Chrome 60

    Sub ekata godak thanks

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search