W – Two Worlds [EP 04] Sinhala Subtitle

September 27, 2017 Junior Subtitler

කොහොමද යාළුවනේ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “පළමු සිංහල උපසිරැසිය” තමයි “W- Two Worlds” කියන ලස්සන කොරියන් කථාව.මේ කථාවට සබ් ඉක්මනට ඕනෙ කියලා ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා, මට හිතුනා මේකට සබ් දෙන්න.මේ මගේ පළමු සිංහල උපසිරැසිය නිසා පොඩි පොඩි අත්වැරදීම් ඇති.ඒවට සමාවෙන්න හොදේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු…

W- Two Worlds  (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

පෙර කොටසින්…

Oh Yeon-Joo ගේ තාත්තා  අදින කථාවේ  නම තමයි “W”.ඒ කථාවේ ප්‍රධාන චරිතය තමයි Kang Chul.Oh Yeon-Joo ආපහු සැරයක් Kang Chul ගේ ලෝකයට ඇදිලා  යනවා.ඇය කලින් අතුරුදහන් වුනු පිටෝන් රූම් එකේ සිහිනැතිවෙලා ඉන්නකොට Kang Chul ඇවිත් ගෙදර එක්කන් යනවා.Oh Yeon-Joo ට සිහිය ආවාම, Kang Chul තුවෙක්කුවෙන් බය කරලා ඇත්ත හොයාගන්න උත්සාහ කරනවා.ඒත් වැඩක් වුනේ නම් නෑ.ඒ වෙලාවේ තමයි හදිසියේම Kang Chul ට ව්‍යාපාරික චාරිකාවක් යාමට සිදුවෙන්නේ.ඒ චාරිකාවෙන් පස්සේ Kang Chul ගෙයි, Oh Yeon-Jo ගෙයි ජීවිත වෙනස් වෙයි කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ…

අද කොටසින්…

Yoon So-Hee කොහොමහරි Oh Yeon-Joo ව පොලිසියට අල්ලලා දෙන්න ප්ලෑනක් ගහනවා.මොකද Yoon So-Hee කැමති නෑ…Kang Chul එක්ක Oh Yeon-Joo ඉන්නවට.Yoon So-Hee කථා කරනවා Oh Yeon-Joo ට වයින් බොන්න යන් කියලා හෝටලේ ඇතුළට.ඒ වෙලාවෙදි තමයි Oh Yeon-Joo ව අර කුස්සියේ හිටපු කෝකියාව දකින්නේ.කොහොමින් කොහොමහරි පොලිසිය එනවා Oh Yeon-Joo ව හොයාගෙන.Oh Yeon-Joo ඒ වෙලාවේ Kang Chul ට කෝල් කරනවා.ඒත් එක්කම පොලිසිය Oh Yeon-Joo ගේ පස්සෙන් පන්නනවාත අපි බලමු  Kang Chul ට Oh Yeon-Joo ව  පොලිසියෙන් බේර ගන්න පුළුවන් වෙයිද කියලා?එතකොට Oh Yeon-Joo , Kang Chulට ඇත්ත කියාවිද?මම ඔයාලට පුංචි ඉගියක් දෙන්නම් අද කථාවෙන් පස්සෙ.හදවත් දෙකක් වෙන් කරන ඒ අතුරුමුහුණත අභිබවා ගිහිල්ලා …ඒ හදවත් දෙක අවසානයේ එක් හදවතක් බවට පත්වේවි…Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් ආරම්භ වෙයිද?අවසන් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ හතරවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා…මම සංජීව ප්‍රියදර්ශශන කරුණාරත්න Subz LK වෙනුවෙන්!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sanjeewa Priyadarshana
0 Movies
13 TV Series
13 Total
Discussion (26)
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 60

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 60

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

  • ashan Unregistered
    Java Platform 2 UC Browser 10.9

    thanks sub ekata . digatama sub demu. jaya wewa.

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 60

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

  • Silent$ Unregistered
    Windows 8.1 Chrome 61

    Digatama karagena yanna

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 60

      බොහොම ස්තූතියි.

  • kalum Unregistered
    Windows 7 Opera 47

    thanks

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 60

      You’re most welcome

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      බොහොම ස්තූතියි.

  • Pasindu AmarAsinghe User
    Android 7 UC Browser 11.4

    උපසිරැසියටතුති සහෝ???
    මේක බාරගත්ත එකනම් වටිනවා??

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 60

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

  • ishara Unregistered
    Windows 7 Chrome 61

    thanks sub ekata. ikmanta ithiri sub tikath denna……..

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 60

      අනිවාර්යෙන්ම …ඉක්මනින්ම දෙන්නම්. ස්තූතියි.

  • shani Unregistered
    Windows XP Chrome 49

    thank you so much

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 60

      You’re most welcome

  • Madusha Unregistered
    Windows 10 Opera 47

    නියමයි.බොහොම ස්තූතියි.පළමු උපසිරසියට සුබපැතුම්
    දැනට නම් එක episode එකක් වත් බලලා නෑ.ඒත් සහෝ සබ් දෙන නිසා
    අදම download කරලා බලන්න පටන් ගන්න ඕන.දිගටම සබ් දෙන්න
    ජය වේවා!

    • Sanjeewa Priyadarshana Karunarathn Unregistered
      Windows 10 Chrome 60

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      බොහොම ස්තූතියි.

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
    ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    අපිත් සමඟත් ඉදිරියට හොඳ ගමනක් යන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම සහෝ …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      බොහොම ස්තූතියි.

  • Shanthani Unregistered
    Android 4.4 Chrome 60

    Thanx yalu. Digatama korean tv seiries walata subz denna suba pathanawa. English hindi walata subz denna godak aya hitiyath korean tv seiries walata subz dena aya adui. A nisa digatama korean drama walata subz demu. Oba atulu siyalu subzlk samajikainta stutiya puda karanawa.

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි ඔබට.

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • shantha yatawara Unregistered
    Android 9 Chrome 99

    මට මේකේ මුලු episode ඔක්කොම ගන්න link එකක් ඔනේ sub තිබ්බට videos නැනේ කොහෙන්ද ගන්නේ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search