W – Two Worlds [EP 09] Sinhala Subtitle
කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 9 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ… ගොඩක් දෙනා ආසාවෙන් ඉල්ලන නිසාමයි… මේ දවස් වල ටිකක් අසනීප වෙලයි හිටියෙ .ඒකයි සබ් එක ටිකක් පරක්කු වුනේ. මම Subz Lk වෙත ඉදිරිපත් කරන “හයවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හිතාගන්න බැරි කොටස් ටික තමයි මේ දැන් යන්නෙ. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.
” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “
(පෙර කොටසින්…)
මිනීමරුවා Kang Chul ට කෝල් කරලා කියනවා මීළග ගොදුර Oh Yeon-Joo කියලා…Kang Chul ට අවශ්‍ය වෙනවා Oh Yeon-Joo ව මේ කරදරෙන් බේරගන්න…Kang Chul අවසානයේ හිතනවා …මේ සියල්ලෙන්ම හැමෝටම ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් ගැන. අවසානයේ Kang Chul මේ වැඩේ ගැන Oh Yeon-Joo ට කියනවා..ඒ තමයි මේ ගෙවුනු මාස 2 සිදුවුනු හැම දෙයක්ම සිහිනයක් විදියට අදින්න කියලා. එතකොට කවුරුවත් අතුරුදහන් වෙන එකක් නෑ.ඒ වගේම මිනීමරුවාගෙන් Oh Yeon-Joo ව බේරගන්නත් පුළුවන් වෙනවා. Kang Chul…Oh Yeon-Joo එක්ක ආදරෙන් පැය කිහිපයක් ගත කරනවා.අවසානයේ Oh Yeon-Joo ගේ අතට Pen Drive එකක් දීලා,ගොඩනැගිල්ලෙන් පහළට පනිනවා.Oh Yeon-Joo ට කිව්ව විදියටම කාටූනය අදිනවා…හිතුවා වගේම හැමදෙයක්ම හොදින් සිදු වෙනවා…
(අද කොටසින්…)
Oh Yeon-Joo කලින් අතුරුදහන් වුනු තැනටම ආපහු එනවා..ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo ගේ අම්මා එයාව හොයාගන්නේ. Oh Yeon-Jooට සිහිය නැති වීමට කලින් කාර් එක තුළදී කාටූන් එක අදිමින් හිටියේ…ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo ගේ තාත්තා ගුවන් යානය තුළදී මිනීමරුවගෙන් ප්‍රහාරයට ලක්වෙනවා.ඒත් සමගම Oh Yeon-Jooගේ තාත්තා යාන්තමින් බේරෙනවා Oh Yeon-Joo චිත්‍රය ඇදලා ඉවර කරපු නිසා. මිනීමරුවා ආපහු කාටූනය තුළටම ආපහු යනවා.කොහොමින් කොහොම හරි Oh Yeon-Joo විටින් විට Kang Chul ගේ ලෝකයටත් යනවා.මොකද සමහර වෙලාවට Kang Chul ට ඇයව මතක් වෙන වෙලාවට.ඒත වැඩි කාලෙකට නම් නෙවෙයි. ඒත් කථාව අවසන් වෙන කොට හරිම අමුතු දෙයක් වෙනවා.Oh Yeon-Joo ගේ තාත්තාට හිතුව විදියටම ඇත්තටම මිනීමරුවගේ කථාව ඉවරයක් කරන්න පුළුවන් වේවිද? එතකොට Oh Yeon-Joo ට කවදාවත්ම ,Kang Chul ව හමුවෙන්න බැරි වෙයිද? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්. Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය… මේ කොටසින් පස්සෙ කුමක් වේවිද? මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න. “W- Two Worlds” කථාවේ දහවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz Lk වෙනුවෙන්!!!
Thxxx sub ekata .digatama sub denna .kathawanam godakma lassanai
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Thanks..
Good Luck..
You’re most welcome
බොහොම ස්තූතියි සහෝ
ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙනවනම් නියමයි
ජය!
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Good work dear, thanks a lot
ඉතුරු සබ් ටික එන්න දවස් කීයක් විතර ඉන්න වෙයිද සහෝ..??
පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Thanks..
Good Luck..
ithuru tikath ikmanata denna……………….
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Scholar Who Walks At Night me kathaweth ithuru sub tika dennako
Will see.I’ll try it…
Ithuru eewage sub nedda bro
epi 10 sub eka dunna.balanna
ithiri sub tikath ikmanata dila
( scholar who walks the night ) me kathawe sub itikath denawada ……………..
Will see.I’ll try it…Thank U for ur comment….
Thanks sub ekata ithuru tikath dennooo
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.