W – Two Worlds [EP 11] Sinhala Subtitle
කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 11 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ… ඔන්න ඉක්මනින්ම සබ් එක අරන් ආවා.මම Subz Lk වෙත ඉදිරිපත් කරන “අටවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හිතාගන්න බැරි කොටස් ටික තමයි මේ දැන් යන්නෙ. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.
” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “
(පෙර කොටසින්…)
Oh Yeon-Joo ගේ තාත්තාට හිතුව විදියටම ඇත්තටම මිනීමරුවගේ කථාව ඉවරයක් කරන්න බැරි වෙනවා. Oh Yeon-Joo නැවතත් Kang Chul ගේ ලෝකයට ඇදගෙන යනවා.හැබැයි මේ පාර නම් ගොඩ කාලයක් Oh Yeon-Joo ට කාටූනය තුළ ඉන්න වෙනවා. Oh Yeon-Joo දවස් ගානක් හෙන කට්ටක් කනවා.කන්න බොන්න සල්ලි නැති නිසා.Oh Yeon-Joo ඊට පස්සේ හොරකම් කරන්නත් පටන් ගන්නවා. ඒ අතරතුර Oh Yeon-Joo ගේ තාත්තගේ මුහුණ, මිනීමරුවා අරගන්නවා.දැන් මිනීමරුවා කියන දේ තමයි Oh Yeon-Joo ගේ තාත්තා කරන්නේ. ඒ කියන්නේ වෙබ් කාටූනය ඇදෙන්නේ මිනීමරුවට අවශ්‍ය විදියට.මේ අතරතුරේ Oh Yeon-Joo ට, Kang Chul ව මුණ ගැහෙනවා. Kang Chul ගේ පවුලේ අයගේ මිනීමරැම සම්බන්ධයෙන් Kang Chul ව පොලිසියෙන් හොයනවා.. කථාව අවසානයේ Kang Chul ට වෙඩි වදිනවා.
(අද කොටසින්…)
Kang Chul Oh Yeon-Joo සමග හෝටලේක හැංගෙනවා.Oh Yeon-Joo ට සිදුවෙනවා ආපහු එයාගේ ලෝකෙට යන්න. Oh Yeon-Joo යනකොට එයාගේ තාත්තට වෙලා තියෙන දේ දැකගන්න පුළුවන් වෙනවා.Oh Yeon-Joo පුළුවන් වෙනවා යම් තාක් දුරට Kang Chul ට උදව් කරන්න. Oh Yeon-Joo මාස 2 කට පස්සේ ආපහු Kang Chul ගේ ලෝකයට එනවා.ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo දැනගන්නේ එයාව මේ වෙබ් කාටූනය තුළට ඇදලා ගන්න Kang Chul ට හැර වෙනත් අයටත් පුළුවන් කියලා.ඒත් එක්කම Kang Chul ට 34 වෙනි W වෙබ් කාටූන් පොත හමුවෙනවා. අපි බලමු.Kang Chul ට පහුගිය හැමදෙයක්ම මතක් වේවිද ?එතකොට මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තව බේරගන්න පුළුවන්ද? Kang Chul වෙනුවෙන් මීළගට Oh Yeon-Joo කරන්න යන දේ මොකක්ද? Kang Chul ට 34 වෙනි W වෙබ් කාටූන් පොත හමුවුනේ කොහොමද? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්. Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය… මේ කොටසින් පස්සෙ කුමක් වේවිද? මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.
“W- Two Worlds” කථාවේ දොළොස්වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz Lk වෙනුවෙන්!!!
Sub walata thanks.ithuru tikath ikmanata dannako.
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි සහෝ
You are most welcome bro…..
Sub ekata godak thanks..ithuru tikath ikmanatama dennako..
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
ela ela.. ape kollekne.. mama umbawa dannawa machan.. niyama wadak. ela ela..
Thank U Very much bn….
12 oni…….. 12 oni…………. 12 oni…………
<3 <3 <3
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Thanks………………
Good Luck……………
You are most welcome…..
Thanks.
Ithuru tikath ikmanatama denna.
Good Luck..
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.