Trending

පරිගණකයෙන් උපසිරැසි සහිතව චිත්‍රපටි බලමු…

දමිත් ප්‍රියංකර February 23, 2018

 

 

සාමන්න්‍යයෙන් ගොඩක් අය චිත්‍රපටි බලන්නේ පරිගණකයෙන්.ඒ නිසා අපි මුලින්ම බලමු පරිගණකයෙන් උපසිරැසි සමග චිත්‍රපටි බලන්නේ කොහොමද කියලා…

දැන් ඔයාලා ගත් කටටම කියාවි ..ඕක මොකක්ද bro ..Km Player එක හරි VLC Player නේද කියලා ..නැහැ නැහැ මම කියන්නේ ඒ දෙකෙන් එකක්වත් ගැනවත් නෙවෙයි …මම කියන්නේ pot player එක ගැන ..

Subz.LK අපේ Official PLAYER එක තමයි ..Pot player එක ..

Pot Player එක මෙතනින් ගන්න  

මොකක්ද මේ Pot player එකේ  විශේෂත්වය ?

විශේෂ කරණා ගොඩක් තියෙනවා ..එත් සිංහල උපසිරැස බලන අපිට විශේෂ කරණා 2 ක් සම්පුර්ණ වෙන්න ඕන .

1 වෙනි කරණාව  තමයි >  player එක සැහැල්ලු වෙන්න ඕන ..වීඩියෝ එකක් play කරපු ගමන් මුළු පරිගණකයම හිර වෙනවා නම් වීඩියෝ එකත් කැඩී කැඩී play වෙලා ..වීඩියෝ එකේ සද්දේ කෙසේ වෙතත් පරිගණකයේ fan එකේ සද්දේ අල්ලපු ගෙදරටත් ඇහෙනවා ..එතින් ඒ වාගේ අවුල් මේ player එකේ නැහැ ..ඔයාගේ පරිගණයකය ram , vga වගේ අඩු උනත් මේ player එකෙන් ඔයාගේ පරිගණයකයට ගැලපෙන විදියට සැකසෙනවා ..ඒ වගේම ඕනෑම වීඩියෝ වර්ගයක් play වෙනවා ..

 

2 වෙනි කරණාව  තමයි..පල්ලෙහා පින්තුරේ තියෙනවා වගේ සිංහල පෙනිම ..

මෙහෙම error එකක් ආවාම ඔයාලා හිතන්නේ ..අනේ font එකේ අවුලක් කියලා ..ඇත්තටම මේක font එකේ අවුලක් නෙවෙයි, encoding වල පශ්නයක්. මේ පශ්නය මේ Pot player එකේ නැහැ .encoding වල මොන පශ්නය තිබ්බත්  Pot player එක ඔයාට ගැලපෙන විදියට  සිංහල උපසිරැස බලන්න පුළුවන් විදියට ඉබේම සැකසෙනවා …

 

කොහොමද උපසිරැස සමග Pot player එකේ බලන්නේ ?

ඇත්තටම මේ ගැන නම් විස්තරයක් කරන්න ඕන වෙන එකක් නැහැ ..එත් කියන්නම් ..දෙවිදියකට පුළුවන් ..

1 වෙනි විදිය ..මුලින්ම වීඩියෝ එක play කරන්න ඊට පස්සේ අපෙන් ලබා ගත්ත උපසිරැස click කරලා player එකට අතාරින්න …

 

2 වෙනි විදිය .. වීඩියෝ එකේ නම උපසිරැසට හරි ..උපසිරැසේ නම වීඩියෝ එකට හරි දෙන්න ..(right click කර rename)..ඊට පස්සේ වීඩියෝ එක  click කරත් ..උපසිරැස click කරත් ..ඉබේම උපසිරැස සමග වීඩියෝ එක play වේවි ..

 

(නම වෙනස් කිරීමට පෙර )

 

(නම වෙනස් කිරීමෙන් පසු )

 

ඔබ Windows XP පාවිච්චි කරන්නෙක් නම් !

හැකි ඉක්මනින් ඔබගේ මෙහෙයුම් පද්දතිය (operating system) එක හැකි ඉක්මනින් අවමය  windows 7 වලට වත් යාවත් කාලින කර ගන්න ..

නැතිනම් SinhalaTamilKit_XP මෙතනින් ගන්න 
install කර පරිගණකය restart කරන්න ..

Discussion (0)
📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search