La isla minima (2014)
IMDB අගය 7.3ක් ලැබූ මෙම ස්පාඤ්ඤ සිනමා පටය සම්මාන 42ක් ලබා තවත් සම්මාන 39කටද නිර්දේශ වූවකි.වර්ෂ 1980දී ස්පාඤ්ඤයේ ඈත හුදකලා ගමක කාන්තා ඝාතන වැලක් සිදුවන අතර මෙය මහත්වූ හිසරදයක් බවට පත්වන්නේ ඝාතකයාව සොයාගැනීමට පොලීසිය අසමත්වීම හේතුවෙනි.අවසානයේ මෙම ප්‍රශ්ණය විසඳීමට අති දක්ෂ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බාර කෙරේ. ඔවුන්ට මෙය එතරම් පහසු කටයුත්තක් වන්නේ නෑ. ඔවුන් තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලමින් මෙම අපරාධකරුව සොයායන ආකාරය සිනමා පටය පුරා දිවයයි.ඔවුන්ට අපරාධකරුව හමුවේවිද? අපරාධ කරන්නේ අපරාධකරුවන් පමණක්මද? අසුවන්නේ නියම අපරාධකරුද? මේ සිනමාපටය ප්‍රේක්ෂකයාගෙන් අසන පැනය එයයි. තීරණය ඔබ සතුයි…
නිරුවත් දර්ශන කිහිපයක් අඩංගු බැවින් වැඩිහිටියන්ට පමණක් සුදුසු බවද සඳහන් කරමි…
සිනමාපටය අවසන්වනතෙක්ම අපව කුතුහලයෙන් තබන්නට අධ්‍යක්ෂකවරයා සහ නළු නිළි කැල සමත්වී ඇතිබවද සඳහන් කල යුතුමය….
Spoiler Warning : Two homicide detectives must settle their differences to bring a murderer to justice before more young women are killed…
පට්ටයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
ස්පැනිශ් ෆිලුම් වලට ගොඩක් කැමති සහෝ ස්තුතියි සබ් එකට…. ජය වේවා….
ඔව්, හොලිවුඩ් ඒවට වඩා සුපිරි ස්පැනිශ් ෆිල්ම් තියනවා.ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
Great work!
Thanks brother.
බොහොම ස්තුතියි නියමයි
macahan tawa me wage ewa oni
meke torrents link eka wada nane. puluwan nm direct link ekak denawada bro???