Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle
  1. tips
  2. AD සම්බන්ධයෙන්  ඇති වන ගැටළු විසදන…

AD සම්බන්ධයෙන්  ඇති වන ගැටළු විසදන ආකාරය

September 16, 2020 ඉෂි ද සිල්වා | Expert Subtitler
IMDB RATING N/A
GENRES
CAST

Not available

AD සම්බන්ධයෙන්  ඇති වන ගැටළු විසදන ආකාරය

කොහොමද අපේ subz.lk රසිකයන් හට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන ad එක ගැනයි මේ පොස්ට් එක ගෙනාවේ.

අපේ site එකේ  භාවිතා කරන ouo.io මගින් sub download කරන ආකාරය ගැන අපේ site එක විසින් video එකක් පල කරලා  තියෙනවා දන්නවා ඇති. ඒ තියෙන්නේ සාමාන්‍යයෙන්  download කරන අකාරය ගැන. මේ post එක ගේන්නේ. ඒ  විදියට download  කරන්න බැරි වෙන අය සදහා.

ad ඒ site එකෙන්  පල කරන විදිය දවසින් දවස වෙනස්  නිසා මං ඒ ක්‍රමය කියලා දෙන්නයි යන්නේ.

01.

ඉහත රුපයට අනුව ඔයාලා sub එක download කරන විට මෙම ad එක අලුත් window එකක open වෙයි. එවිට  කොළ පාටින් කොටු කර තිබෙන බටන්  එක සාමාන්‍යයෙන් click කරන්නේ. නමුත් එම බටන් එක click නොවෙන විට freeze වෙලා තියෙන විට ඊට පහලින් තියෙන බටන් එක click කරන්න. මං නිල් පාටින් රවුම් කරලා තියෙන එක.

                            02.

ඊට පසු ඔයාලට පහල තියෙනවා වගේ select කරන්න images එක්ක box එකක් එනවා. එකේ මං ඉහලින් කොටු කරලා තියෙන තැන කියලා තියෙන දෙයට අනුව images click කරන්න. උපරිම වතවල් දෙකක් click කරන්න එයි . පසුව පහල මං අයෙත් කොටු කරලා තියෙන බටන් එක click කරන්න.

03.

ඊට පසු ඔයාලට පහත ආකාරයට code එකක් ලැබේවි. කොළ පාටි න් කොටු කරලා තියෙන box එකේ තියෙන කෝඩ් එක copy කරලා පහල රතු පාටින් තියෙන හිස් box එකට paste කරන්න.ඊට පස්සේ පහල බට්න් එක click කරන්න.

04.

පසුව පහල තියෙන එක දකින්න ලැබෙයි . මෙහි නිල් කොටුවේ තියෙන time එක ඉවර වුනාම. පහල රතු පාටින් කොටු කරපු get link කියන බටන් එක click කරන්න. එවිට බොහෝ විට සිදු වෙන්නේ අලුත් window එකක ad එකක් open වෙනවා. එක cancel කරන්න.

ඒ වගේ බටන් එක 4 පාරක් click කරලා ad එක cancel කලාම sub එක download වෙනවා.

05.

මෙහෙම ad එන තව විදියක් තියෙනවා. සමහර අයට ඒ විදියටත් එනවා ඇති. පහල පින්තුරය වගේ.

මුළු page එකම වැහෙන්න ad එකක් එනවා. ඒ වෙලාවට මං ඊතලයකින් පෙන්නලා තියෙන විදියට කතිරයට click කරලා cancel කරන්න. එවිට එක වතාවයි. තව වතාවල් තුනක් තියෙනවා. කලින් වගේ get link බටන් එක click කරලා. ad cancel කරලා . sub එක ගන්න.

ඔන්න ඉතින බොහෝ දෙනෙක් ට තිබෙන ප්‍රශ්නයට පිළිතුරක් මේ . මේ පොස්ට් එක ප්‍රයෝජනවත් වෙයි කියලත් තේරුනා කියලත් හිතෙනවා. ඒ තේරුනේ නැත්නම් හෝ වෙන ප්‍රශ්නයක් තියේ නම් අපිට දන්වන්න.

හැමෝටම තෙරුවන් සරණයි!

(ඉෂි ද සිල්වා)

 

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (0)
📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 410
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved